දියවැඩියාව හා රියදුරු බලපත්‍රය

චාමර

Member
Oct 23, 2010
8
1
3
දියවැඩියාව හා රියදුරු බලපත්‍රය

දියවැඩියාව නම් රියදුරු බලපත්‍රය ගන්න බැරිද?
:angry::angry:

mage original account ekata kelawela ban... chamara_p kiyala eka aye ganna widihath kiyapalla...
 
  • Feb 1, 2014
    1,953
    399
    83
    කොළඹ
    චාමර;18934801 said:
    දියවැඩියාව නම් රියදුරු බලපත්‍රය ගන්න බැරිද?
    :angry::angry:

    mage original account ekata kelawela ban... chamara_p kiyala eka aye ganna widihath kiyapalla...

    sure no problem,

    blood check karanawa......... blood type eka hoyaganna
    Vision eka check karanawa
    kakul atha nawanna puluwanda balanawa

    kal pawathina rooga adiya thiyenawada kiyala ahanawa uba ne kiyapan echcharai...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    diya wadiyawata denne na bun

    ape aiya karaya bike license ganna gihin chek korala uta 350 ta da koheda sini

    dan onna licnese natuwa padinawa...
    හම්මෝ කියන පච :D. ඇයි බං බරවාහන වලට විතරයිනෙ ෆුල් මෙඩිකල් එක කරන්නෙ.
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හරියටම නම් දන්නේ නෑ
    එත් ඇස්වල ප්‍රශ්නයක් නැත්නම් දියවැඩියාව කියලා නොදි ඉන්නවා කියලා මම හිතන්නේ නෑ
    වයසක යගෙන් සැහෙන පිරිසකට දියවැඩියාව තියෙන්වා
    එහෙම නම් එයාලගෙත් ලයිසන් කැන්සල් කරන්න ඕනේනෙ

    සැහෙන කාලෙකට පස්සේ දැක්කේ .
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හම්මෝ කියන පච :D. ඇයි බං බරවාහන වලට විතරයිනෙ ෆුල් මෙඩිකල් එක කරන්නෙ.

    සැහැල්ලු වාහනවලටත් සිනී බලනවා මචන්.

    එත් ඉතින් හොදට කන්ට්‍රොල් කරලා තියෙනවා නම් සිනි ලෙවල් එක බැලුවට අහුවෙන්නේ නෑ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හම්මෝ කියන පච :D. ඇයි බං බරවාහන වලට විතරයිනෙ ෆුල් මෙඩිකල් එක කරන්නෙ.

    manda machan mama kiwwe ape aiya karaya kiyapu katawa

    uta lison ekak nam naha horen tamai bike eke yanne

    dan nam u sini walata bet bonawa ekka :confused: