රියදුරු බලපත්‍රය

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    රියදුරු බලපත්‍රය ආපු අය ඉන්නවද? අපෙ මල්ලි 2022 April වල Trial තිබ්බෙ, තාම ආවෙ නැලු. එකට ගිහින්ද ගන්න ඔනි ඉස්සර වගේ ගෙදරට එන්නෙ නැද්ද රියදුරු බලපත්‍රය , Actress Maheshi Madushanka කියන කෙනා නම් රියදුරු බලපත්‍රය අරගෙන දාල තිබ්බ video එකක් කාටද බැනල RMV එකේ :-D
     
    • Like
    Reactions: usa_nihaal

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,118
    46,739
    113
    ලගදී renew කරපු කෙනෙක් ඉන්නවද?නුගේගොඩ මෙඩිකල් එක ගන්න appointment දාන්න ඕනද?කොච්චර දවසකට කලින් දාන්න ඕනද?
     
    • Like
    Reactions: samsri

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    ලගදී renew කරපු කෙනෙක් ඉන්නවද?නුගේගොඩ මෙඩිකල් එක ගන්න appointment දාන්න ඕනද?කොච්චර දවසකට කලින් දාන්න ඕනද?
    man gahttha december wala, appointment mukuth nathuwa payak wage giye. werahara renew process 1tath paya 1.5k wage giye.
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මටත් දැනගන්න ඕන වෙලා තිබ්බෙ..කොලයක් නේද දෙන්නේ දැන්?👍👍
    ow kolayak denne. eka 1 year valid. normal service eka 3025i. one day 4025i. nugegodin medical 1 aran giyama wade lesi. nathnan weraharin medical 1 ganna tikak senaga innawa. rata yanna visa documents have nan card 1 ganna puluwan ewa pennala.
     
    • Like
    Reactions: samsri and neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,048
    113
    ow kolayak denne. eka 1 year valid. normal service eka 3025i. one day 4025i. nugegodin medical 1 aran giyama wade lesi. nathnan weraharin medical 1 ganna tikak senaga innawa. rata yanna visa documents have nan card 1 ganna puluwan ewa pennala.

    Thank you.🙏👍
     
    • Like
    Reactions: samsri

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මගේ ගිය අවුරුද්දෙ අලුත් කරපු ලයිසන් එක තාම ආවෙ නෑ
     
    • Like
    Reactions: samsri

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    ලගදී renew කරපු කෙනෙක් ඉන්නවද?නුගේගොඩ මෙඩිකල් එක ගන්න appointment දාන්න ඕනද?කොච්චර දවසකට කලින් දාන්න ඕනද?
    225, echannelling වලින් පුලුවන්. වේරහැර යනවනම් 7-7.30 වෙනකොට පලයන් සෙනග නෑ
    8.30-9.00 වෙනකොට මෙඩිකල් එක ගත්තා.,එහෙම්ම ඇතුලට ගියා.
    සේම් ඩේ දෙන්නේ හොරට සල්ලි වලට නැත්නම් නොර්මල් කරන් ආවා
     
    • Like
    Reactions: samsri