දියවැඩියාව_Dr.කටුලන්ද

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    තම්බපු හාල් බත් කන්න පුළුවන් නම් හොඳයි. ....

    දැන් තියෙන තම්බපු හාල් හොඳට තම්බපුව නෙමෙයි නෙ....

    ඉස්සර මිනිස්සු තම්බපු විදිහට , තම්බල වේලපු වී වලින් ගත්ත හාල් හොයාගන්න පුළුවන් නම් දියවැඩියාව හොඳට පාලනය කරන්න පුළුවන්. ....

    ඒත් දැන් එහෙම හාල් නෑනෙ
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    තම්බපු හාල් බත් කන්න පුළුවන් නම් හොඳයි. ....

    දැන් තියෙන තම්බපු හාල් හොඳට තම්බපුව නෙමෙයි නෙ....

    ඉස්සර මිනිස්සු තම්බපු විදිහට , තම්බල වේලපු වී වලින් ගත්ත හාල් හොයාගන්න පුළුවන් නම් දියවැඩියාව හොඳට පාලනය කරන්න පුළුවන්. ....

    ඒත් දැන් එහෙම හාල් නෑනෙ
    තම්බපු හාල් වල සීනි වෙන වේගේ අඩුද ?
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    තම්බපු හාල් වල සීනි වෙන වේගේ අඩුද ?


    ඔවු .,. බත් කන්න පුලුවන් ටිකයි. ඉක්මනට ලේ වලට සීනි එකතු වෙන්නෙ නෑ .

    ඒත් දැන් එහෙම තම්බපු හාල් විකුණන්න නෑනෙ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ay oya samba naadu kiyala thiyenne.... pahadili karanna


    වී තම්බල වේලල හදපු හාල් ඇටයක් විකල බැලුවම ඒක රබර් වගේ තැලිල තමයි කැඩෙන්නෙ... කැකුළු හාල් වගේ නෙමෙයි.....

    දැන් තියෙන්නෙ වාශ්පෙන් තම්බපු හාල් .... ඒව හොඳට තැම්බිල නැතුව වේලපුව... ඒවයෙ බත් බොහෝදුරට කැකුළු බත වගේමයි.
     
    • Like
    Reactions: wqe123