දියවැඩියා කාරයො එම්න

wawula

Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මොකක්ද හේතුව ?

    ඕව අරන් සල්ලියි කාලයයි සෞඛ්‍යයයි නැති කරගත්ත උන් ජීවමානව දැකල තියන නිසා.

    සෞඛ්‍යයයි නැති උනේනම් මේක නිසා නොවෙන්න පුළුවන්, හැබැයි නිවැරදි බෙහෙත නිවැරදි අවස්ථාවේ නොගත්ත නිසා කියන එකනම් ෂුවර්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕව අරන් සල්ලියි කාලයයි සෞඛ්‍යයයි නැති කරගත්ත උන් ජීවමානව දැකල තියන නිසා.
    ඕවා කියන්නෙ මේ බේත නෙවෙයි නෙ. අනික්වා මේක එක්ක ගලපන්න බෑ.
    සෞඛ්‍යයයි නැති උනේනම් මේක නිසා නොවෙන්න පුළුවන්, හැබැයි නිවැරදි බෙහෙත නිවැරදි අවස්ථාවේ නොගත්ත නිසා කියන එකනම් ෂුවර්.
    මේ.බෙහෙත ෆේල් නම් මෙච්චරම ලොකු පරිමාවෙන් හදන්න බෑ. ලොකු පාඩුවක් වෙනවා.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    අම්මෝ මූ කෙලින ගල් palena බොරු, මූ කියන්නේ හන්දි තෙලට ඔක්කොම හන්දි රෝග, varicose පවා හොඳ වෙනවා කියලා. Patta නයෙක්. ලංකාවේ මෝඩ නුගත් සිංහලුන් රවටන්න හොඳයි. එළකිරි business. මූට diabetes හැදුන දවසට බලන්න ඕන හිමිට endocrinologist ලා පස්සේ යන හැටි.
     
    • Haha
    Reactions: wawula

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    සෙමට තාලිසාදි චූර්නය වැඩකරනව කියල අත්දැකීමෙන් දන්නව
    සීනි / කොලස්ට්‍රෝල් වලටත් සින්හල බෙහෙත් වැඩ කරනව
    ඒත් අම්බානක වැඩි නන් ක්ශනිකව බස්ස ගන්න ඉන්ග්‍රීසි බේත් අරන්, ඊට පස්සෙ ලෝන්ග් ටර්ම් සින්හල බේත් ගන්න එක හොඳයි.
    තාලිසාදි චූර්නය koheda ban ganna tyne
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    ඕවා කියන්නෙ මේ බේත නෙවෙයි නෙ. අනික්වා මේක එක්ක ගලපන්න බෑ.

    මේ.බෙහෙත ෆේල් නම් මෙච්චරම ලොකු පරිමාවෙන් හදන්න බෑ. ලොකු පාඩුවක් වෙනවා.

    අපි ඉන්නේ ලංකාවේ බන්. උබත් ඇතුළු අපේ සිංහල හෙළයෝ අන්දලා තියෙන්නේ හොදම එකෙන්. දැන් ඒ ඇන්දිල්ල ඇතුලේ ආපහු කට්ටිය ඇඳගෙන ඇඳගෙන යනවා. කඩෙන් අරන් බොන්නන තියෙන ලබ්බවල් බීල වෙන සෙතක් නැහැ. කියන දෙයක් වගකීමෙන් කියපන්. විශේෂයෙන් බෙහෙත් හේත් ගැන. වකුගඩු වලට විෂබීජ ගිහින් මැරෙන්න ඔන්න මෙන්න ඉදල බේරුනා උන්, විසබීජ නිසා ඇත පය පන නැතුව ඉන්න උන් මම දැකල තියෙන නිසා කියන්නේ. තේ කොළ සීනි වගේ නෙමෙයි මේවා.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අපි ඉන්නේ ලංකාවේ බන්. උබත් ඇතුළු අපේ සිංහල හෙළයෝ අන්දලා තියෙන්නේ හොදම එකෙන්. දැන් ඒ ඇන්දිල්ල ඇතුලේ ආපහු කට්ටිය ඇඳගෙන ඇඳගෙන යනවා. කඩෙන් අරන් බොන්නන තියෙන ලබ්බවල් බීල වෙන සෙතක් නැහැ.
    සෙත සැලසුන අය ඉන්න හිංදා නේ.මේකට වෙ‍ළඳපොලේ ඉල්ලුමක් පවතින්නෙ. ඉල්ලුමක් නැත්තම් පැවැත්මක් නෑනේ.

    කියන දෙයක් වගකීමෙන් කියපන්. විශේෂයෙන් බෙහෙත් හේත් ගැන. වකුගඩු වලට විෂබීජ ගිහින් මැරෙන්න ඔන්න මෙන්න ඉදල බේරුනා උන්, විසබීජ නිසා ඇත පය පන නැතුව ඉන්න උන් මම දැකල තියෙන නිසා කියන්නේ. තේ කොළ සීනි වගේ නෙමෙයි මේවා.
    උඹ හරි එකයි වැරදි එකයි දෙකම එකට අනාගෙන.🤭
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    සෙත සැලසුන අය ඉන්න හිංදා නේ.මේකට වෙ‍ළඳපොලේ ඉල්ලුමක් පවතින්නෙ. ඉල්ලුමක් නැත්තම් පැවැත්මක් නෑනේ.

    උඹ හරි එකයි වැරදි එකයි දෙකම එකට අනාගෙන.🤭

    පැටලුම ලේහපන් බලන්න.
     
    • Like
    Reactions: wqe123

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පැටලුම ලේහපන් බලන්න.
    මේ බේතත්.අනික් බේත් වගේ අසාර්ථකයි .නම් වෙළඳපොලෙන් ප්‍රතික්ෂේප වෙනවා. එතකොට මෙච්චර ලොකු පරිමාණයෙන් බේත හදන්න බෑ පාඩු.වෙනවා.
     
    • Haha
    Reactions: wqe123 and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මේ බේතත්.අනික් බේත් වගේ අසාර්ථකයි .නම් වෙළඳපොලෙන් ප්‍රතික්ෂේප වෙනවා. එතකොට මෙච්චර ලොකු පරිමාණයෙන් බේත හදන්න බෑ පාඩු.වෙනවා.

    වෙද මහත්තය ඒ පාර ආර්ථික විද්‍යාව උගන්නනවද? යසයි යසයි
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙද මහත්තය ඒ පාර ආර්ථික විද්‍යාව උගන්නනවද? යසයි යසයි
    මමත් දැකල තියෙනවා අසාර්ථක වුණ බෙහෙත් , ඒව එකක් වත් මෙච්චරම ලොකු පරිමාණයෙන් හැදෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: wqe123 and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    මමත් දැකල තියෙනවා අසාර්ථක වුණ බෙහෙත් , ඒව එකක් වත් මෙච්චරම ලොකු පරිමාණයෙන් හැදෙන්නෙ නෑ.

    හරි හරි දැන් තේරුනා මට. ඉස්තුතියි.
     
    • Like
    Reactions: pitiye.appu

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    කොරෝනා කාලේ නම් වහරක උන පැනිය බිව්වා...

    වෙන සිංහල බෙහෙත් බීලා නෑ..

    දැන් සිනී පාලනයක් නෑ බන්...

    පැණිරස නම් කනවා.... හොඳ නෑ කියලා දැනගෙනත්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරියන්නෙ නැත්තම් ඔච්චරම ලොකු පරිමාණයෙන් බේත හදන්නෙ කොහොමද ? 🤔
    තාම හරි ගියේ නෑ කියකිය ඕව අරගෙන බොන නිසානෙ මෝඩයෝ :lol: