මරු කමෙන්ට් ටික
ඇරියස් කාරයො ටිකක් ඉන්නේ
නීතිය වෙනයි
පරපීඩක කාමය වෙනයි
මරු කමෙන්ට් ටික
ඇරියස් කාරයො ටිකක් ඉන්නේ
නීතිය වෙනයි
පරපීඩක කාමය වෙනයි
අඩෝ වැඩක් කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහටයි කරන්න ඕන. උන්ට තිබ්බා vehicle carrier එකක් ගෙනල්ලා වැඩේ කරන්න. දන්නවනේ parking දාල රෝද ලොක් වෙලා තියෙන්නෙ කියලා. ජරා වැඩ බන් ඕව. දැන් ඒ මිනිහට gear box එක දාන්නත් වෙයි. ටයර් දාන්නත් වෙයි.owa wenta one dewal nathnam harak wage wahana dala yanne... wade hariyata kala nam thawa hodai
අඩෝ ඕක ෆ්‍රන්ට්වීල් ඩ්‍රයිව් ඔටෝ එකක්නෙ? ඕක උස්සන්න ඕන ඉස්සරහින් නෙහ්? P එකට දාලා පාකින් බ්‍රේකුත් ඇදලා තියන ඔටෝ එකක් ඔහොම වාහනේ කෑගැස්සෙද්දි ඇදගෙන යන්න පුලුවන්ද බං වාහනේකට ආදරේ එකෙක්ටපීසී කට්‍ටො ටික නම් ඇරියස් එකක් කවර් කරන්නෙ උන්ට ගන්න බැරි නිසා


