දියවැඩියා රෝගයට බෙහෙත්

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    කෝවක්ක කොළ, තෙබු කොළත් දියවැඩියා රෝගීන්ට දෙනවා. කෝ යකෝ මේ ලිස්ට් එකේ කරවිල??:frown:..
    karawila wediya kanna hoda na ban.. as penima durwala wenawa.
     

    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    දියවැඩියා රෝගය සදහා පහත සදහන් ආහාර වර්ග නිතරනිතර භවිතයෙන් ගුණ ලැබේ.

    වැල් පෙනල,
    අලුකෙසෙල්,
    කිතුල් හකුරු,
    හීන්ටි හාල්,
    කොතල හිඹුටු,
    තල තෙල්,
    නෙල්ලි,
    කොහිල,
    කැරට්,
    වල් කොත්තමල්ලි.



    එමෙන්ම ඔබගේ සීනි අගය ඉතාම උග්‍ර වී ඇත්නම් ඉදුනු කොස් කොල තම්බා බොන්න. මෙය නිතර නිතර භාවිතය සුදුසු නැත.

    මෙය පාරම්පරික පොතකින් උපුටා ගැනීමක් වේ.



    කොස් කොල කිවාම වරක් ගස් වල කොල නේද බොන්න කියන්නේ වැල නම් හොද නැ දන්න විදියට
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    2ptwllh.gif
     

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර



    කොතල හිඹුටු,
    වල් කොත්තමල්ලි.

    දෙක නිතර ොන්න ොද නෑ කියල මං අල තියෙනවා. වල් ොත්තමල්ලි වලට සීනි එකපාර බහිනවා.