karawila wediya kanna hoda na ban.. as penima durwala wenawa.කෝවක්ක කොළ, තෙබු කොළත් දියවැඩියා රෝගීන්ට දෙනවා. කෝ යකෝ මේ ලිස්ට් එකේ කරවිල??..
karawila wediya kanna hoda na ban.. as penima durwala wenawa.කෝවක්ක කොළ, තෙබු කොළත් දියවැඩියා රෝගීන්ට දෙනවා. කෝ යකෝ මේ ලිස්ට් එකේ කරවිල??..
දියවැඩියා රෝගය සදහා පහත සදහන් ආහාර වර්ග නිතරනිතර භවිතයෙන් ගුණ ලැබේ.
වැල් පෙනල,
අලුකෙසෙල්,
කිතුල් හකුරු,
හීන්ටි හාල්,
කොතල හිඹුටු,
තල තෙල්,
නෙල්ලි,
කොහිල,
කැරට්,
වල් කොත්තමල්ලි.
එමෙන්ම ඔබගේ සීනි අගය ඉතාම උග්ර වී ඇත්නම් ඉදුනු කොස් කොල තම්බා බොන්න. මෙය නිතර නිතර භාවිතය සුදුසු නැත.
මෙය පාරම්පරික පොතකින් උපුටා ගැනීමක් වේ.
Hariyatama hari..කොස් කොල කිවාම වරක් ගස් වල කොල නේද බොන්න කියන්නේ වැල නම් හොද නැ දන්න විදියට