දියවැඩියා රෝගයට බෙහෙත්

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    දියවැඩියා රෝගයට බෙහෙත්

    දියවැඩියා රෝගය සදහා පහත සදහන් ආහාර වර්ග නිතරනිතර භවිතයෙන් ගුණ ලැබේ.

    වැල් පෙනල,
    අලුකෙසෙල්,
    කිතුල් හකුරු,
    හීන්ටි හාල්,
    කොතල හිඹුටු,
    තල තෙල්,
    නෙල්ලි,
    කොහිල,
    කැරට්,
    වල් කොත්තමල්ලි.



    එමෙන්ම ඔබගේ සීනි අගය ඉතාම උග්‍ර වී ඇත්නම් ඉදුනු කොස් කොල තම්බා බොන්න. මෙය නිතර නිතර භාවිතය සුදුසු නැත.

    මෙය පාරම්පරික පොතකින් උපුටා ගැනීමක් වේ.


     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    85473265.jpg
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    දියවැඩියා රෝගය සදහා පහත සදහන් ආහාර වර්ග නිතරනිතර භවිතයෙන් ගුණ ලැබේ.


    එමෙන්ම ඔබගේ සීනි අගය ඉතාම උග්‍ර වී ඇත්නම් ඉදුනු කොස් කොල තම්බා බොන්න.
    මෙය නිතර නිතර භාවිතය සුදුසු නැත.




    මොකක්ද බන් මේ හරුපෙ ? හෙහ් හී :angry::angry::lol::lol::lol::lol:

    REP ++
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කෝවක්ක කොළ, තෙබු කොළත් දියවැඩියා රෝගීන්ට දෙනවා. කෝ යකෝ මේ ලිස්ට් එකේ කරවිල??:frown:..