දියවැඩියා රෝගීන් ඉහලට.. 40ට වැඩි 25%කට දියවැඩියාව..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,225
    34,848
    113
    වන්නකු මෙතඩ් එක කරලා ප්‍රතිපල ගත්තු අය මේකේ ඉන්නවද?
    දිනකට බිත්තර කෑමේ සීමාව මොකක්ද?
     
    • Like
    Reactions: NRTG and lilman

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    බත් 3 වේලම කන වැඩිහිටි අයට ඒ වෙනුවට කන්න හොද කෑමවේලක් කියපන්කෝ. සමහර අය පාන් වගේ පිටි කෑම කන්නේ නෑ. 3 වේලටම බත් ඕනි
    3tama bath kana ayata ithn sorry thama collo wena kiyanna deyak na
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු දිය වැඩියා රෝගයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය වෛද්‍ය මන්දික විජේරත්න මහතා පැවසීය.

    සිදුකර නවතම අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී තිබේ.

    ඉදිරියේදී දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකිය.

    කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක වල දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව 33% දක්වා ඉහළ අගයක පවතියි.
    පහසුවෙන් වලක්වාගත හැකි උනත් විෂම රටාව නිසායි මේ ප්‍රශ්න. පොඩ්ඩක් නැවතිල්ලෙ හිතලා බලන්න තමන් මේ කරන ජිවන රටාව සිරාවටම තමන්ට ගැලපෙනවාද කියලා...

    ඔය it ළමයි ටික කම්පියුටර් ඉස්සරහාම දවසම වාඩිවෙලා ඉන් එපා. වෙලාවක් වෙන්කරන් ජිම් වත් පල. ඇවිදපල්ලා වෙලාවක් දාගෙන.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,225
    34,848
    113
    පහසුවෙන් වලක්වාගත හැකි උනත් විෂම රටාව නිසායි මේ ප්‍රශ්න. පොඩ්ඩක් නැවතිල්ලෙ හිතලා බලන්න තමන් මේ කරන ජිවන රටාව සිරාවටම තමන්ට ගැලපෙනවාද කියලා...

    ඔය it ළමයි ටික කම්පියුටර් ඉස්සරහාම දවසම වාඩිවෙලා ඉන් එපා. වෙලාවක් වෙන්කරන් ජිම් වත් පල. ඇවිදපල්ලා වෙලාවක් දාගෙන.
    වන්නකු දොස්තර මාතියාගේ ක්‍රමය ඔබතුමා අනුමත කරනවද?
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    වන්නකු දොස්තර මාතියාගේ ක්‍රමය ඔබතුමා අනුමත කරනවද?
    ⁣වන්නකු කියලා මෙතඩ් එකක් නැ. එයා⁣ පොත් ටිකක් ට්‍රාන්ස්ලේට් කරලා ඒකම කියවන එකයි කරන්නේ. කීප වතාවක් කිරියේ කියලා තියනවා. දැන් නම් කල්ට් එකක් රන් කරන්නේ. අන්තගාමිව හා දැනුම බල්ලට දාලා දැන් නම්. දිනදින වැරදි කතා.

    වන්නකුව නැතුව එයාගේ මූලය බුද්ධිමත්ව ෆලෝ කරන්න. තමන්ට ගැලපෙන විදිහට IF කිරිම අවුලක් ම නැ.

    මතක තියාගන්න ඩයට් කරන්න ලේසි. බර සුටුස් ගාලා අඩු කරගන්නත් ලේසි.

    නමුත් මාසල් ටික ආරක්ෂා කරගෙන බර හොද තත්ත්වයේ පවත්වාගැනිමයි අමා⁣රු. ඒ නිසා අන්තගාමි තැන්වලට වැටෙන්නේ නැතුව ගානකට යන්න.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    3tama bath kana ayata ithn sorry thama collo wena kiyanna deyak na
    ඉතින් බන් අපේ ආච්චිලා සීයාලා තුන් වේලම බත්නේ කෑවේ. බත් කන එක නෙමෙයි බන් අවුල. මොනවා කෑවත් අපිත දැන් අගට ව්‍යායාමයක් නෑ. ඔෆිස්වල ගිහින් ඇග වෙහෙසවන්නෙ නැති අපිට ් තුන් වේල බත් කන එක අවධානමක් තමයි
     
    • Like
    Reactions: craabeysinghe

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    ඉතින් බන් අපේ ආච්චිලා සීයාලා තුන් වේලම බත්නේ කෑවේ. බත් කන එක නෙමෙයි බන් අවුල. මොනවා කෑවත් අපිත දැන් අගට ව්‍යායාමයක් නෑ. ඔෆිස්වල ගිහින් ඇග වෙහෙසවන්නෙ නැති අපිට ් තුන් වේල බත් කන එක අවධානමක් තමයි
    E minissi kuburu karala wi tika kotala e tika karala bath tikak kawama aulak une na
    Dn inna un serama athata payata thiyan gilinawa thun welama bath pigan pitin ithn leda enne nathuwada
     
    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    කාටහරි ප්‍රයෝජනවත් වෙයි කියලා මම මේක දාන්නේ.

    මම සීනි වැඩිය කන මනුස්සයෙක් නෙමේ.
    ඒත් වර්ක් ෆ්‍රොම් හෝම්

    ඔන්න කාපු බීපු විදිහ කොරෝනා වලින් පස්සේ

    උදේට ඉඳිආප්ප,බත්,පිට්ටු,පාන් ඕවයින් එකක් කනවා.
    පාන් නම් භාගයක්.
    සුපිරි තැටි පාන් එනවා උදෙන්ම පෝරනුවෙන් බාපු.පාන් භාගෙන් නවත්ත ගන්නේ බොහොම අමාරුවෙන්.
    තේ එකක් බොනවා සීනි හැන්දක් දාපු.
    දවල්ට පත බත් එකක් කනවා.
    ඊට පස්සේ පැණි රස එන පොඩි දෙයක් උදා - රට ඉඳි ගෙඩි දෙකක් එක්කෝ චොක්ලට් බිස්කට් එකක් වගේ
    රෑට තේ එකක් එක්ක බිස්කට් දෙකක්. එච්චරයි.
    හවසට පැය භාගයක් විනාඩි 40ක් විතර සතියට දවස් 4ක් විතර එකසයිස් කරනවා.

    මේ ටිකට මට ප්‍රී ඩයබිටික්ස් ඇවිල්ල කියපන්කෝ.
    පිටි(කාබ්ස්) මාරාන්තිකයි.කොටින්ම කිව්වොත් නිහඬ මාරයෙක් අපේ ඇඟවල් වැඩිය වැඩ කරන්නේ නැත්තන්.

    මට කාබ්ස් නවත්තන්ඩ ගිහින් පළවෙනි සතිය එපා වුනා සිංහලු.:baffled:
    ඇඟට කැරකිල්ල කලන්තේ වගේ.පිස්සු හැදිලා වගේ හිටියේ.
    කට ඇඟ ඉල්ලන්නෙම කාබ්ස්.
    සතියක් විතර දත කාගෙන හිටියේ.
    හප්පා ඒ සතිය වින්ද දුකක්.
    ඊට පස්සේ ටික ටික ඇඟ හුරුවෙනවා.
    ඊට පස්සේ ෂේප්.
    හිතපල්ලා දියවැඩියාව හැදිච්ච අය කොහොම විඳවනවා ඇද්ද?
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    බත් 3 වේලම කන වැඩිහිටි අයට ඒ වෙනුවට කන්න හොද කෑමවේලක් කියපන්කෝ. සමහර අය පාන් වගේ පිටි කෑම කන්නේ නෑ. 3 වේලටම බත් ඕනි
    Bath 3 wela kana eka awul nahaban
    "Seeni" mixed karana kaama nawaththapan
    that's all

    Human is the only specie that add sugar manually and eat or drink.

    Other animals just get only the natural sugar from fruits or food they eat.

    have u ever heard birds, cow, elephant, lion add sugar to their foods :lol: :lol:
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    552
    917
    93
    වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු දිය වැඩියා රෝගයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය වෛද්‍ය මන්දික විජේරත්න මහතා පැවසීය.

    සිදුකර නවතම අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී තිබේ.

    ඉදිරියේදී දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකිය.

    කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක වල දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව 33% දක්වා ඉහළ අගයක පවතියි.
    True.
    KEY: 30 panapu set eka atleast every 6 monthswath CBS ekak balawaganna one.
    prediabetic state eka anduraganna. lesiyenma reverse karanna puluwan e kaledi.