3n welatama harak wage bath kana ekaReason ???
3n welatama harak wage bath kana ekaReason ???
3tama bath kana ayata ithn sorry thama collo wena kiyanna deyak naබත් 3 වේලම කන වැඩිහිටි අයට ඒ වෙනුවට කන්න හොද කෑමවේලක් කියපන්කෝ. සමහර අය පාන් වගේ පිටි කෑම කන්නේ නෑ. 3 වේලටම බත් ඕනි
පහසුවෙන් වලක්වාගත හැකි උනත් විෂම රටාව නිසායි මේ ප්‍රශ්න. පොඩ්ඩක් නැවතිල්ලෙ හිතලා බලන්න තමන් මේ කරන ජිවන රටාව සිරාවටම තමන්ට ගැලපෙනවාද කියලා...වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු දිය වැඩියා රෝගයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය වෛද්‍ය මන්දික විජේරත්න මහතා පැවසීය.
සිදුකර නවතම අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී තිබේ.
ඉදිරියේදී දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකිය.
කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක වල දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව 33% දක්වා ඉහළ අගයක පවතියි.
වන්නකු දොස්තර මාතියාගේ ක්‍රමය ඔබතුමා අනුමත කරනවද?පහසුවෙන් වලක්වාගත හැකි උනත් විෂම රටාව නිසායි මේ ප්‍රශ්න. පොඩ්ඩක් නැවතිල්ලෙ හිතලා බලන්න තමන් මේ කරන ජිවන රටාව සිරාවටම තමන්ට ගැලපෙනවාද කියලා...
ඔය it ළමයි ටික කම්පියුටර් ඉස්සරහාම දවසම වාඩිවෙලා ඉන් එපා. වෙලාවක් වෙන්කරන් ජිම් වත් පල. ඇවිදපල්ලා වෙලාවක් දාගෙන.
වන්නකු කියලා මෙතඩ් එකක් නැ. එයා පොත් ටිකක් ට්‍රාන්ස්ලේට් කරලා ඒකම කියවන එකයි කරන්නේ. කීප වතාවක් කිරියේ කියලා තියනවා. දැන් නම් කල්ට් එකක් රන් කරන්නේ. අන්තගාමිව හා දැනුම බල්ලට දාලා දැන් නම්. දිනදින වැරදි කතා.වන්නකු දොස්තර මාතියාගේ ක්‍රමය ඔබතුමා අනුමත කරනවද?
ඉතින් බන් අපේ ආච්චිලා සීයාලා තුන් වේලම බත්නේ කෑවේ. බත් කන එක නෙමෙයි බන් අවුල. මොනවා කෑවත් අපිත දැන් අගට ව්‍යායාමයක් නෑ. ඔෆිස්වල ගිහින් ඇග වෙහෙසවන්නෙ නැති අපිට ් තුන් වේල බත් කන එක අවධානමක් තමයි3tama bath kana ayata ithn sorry thama collo wena kiyanna deyak na
E minissi kuburu karala wi tika kotala e tika karala bath tikak kawama aulak une naඉතින් බන් අපේ ආච්චිලා සීයාලා තුන් වේලම බත්නේ කෑවේ. බත් කන එක නෙමෙයි බන් අවුල. මොනවා කෑවත් අපිත දැන් අගට ව්‍යායාමයක් නෑ. ඔෆිස්වල ගිහින් ඇග වෙහෙසවන්නෙ නැති අපිට ් තුන් වේල බත් කන එක අවධානමක් තමයි

Bath 3 wela kana eka awul nahabanබත් 3 වේලම කන වැඩිහිටි අයට ඒ වෙනුවට කන්න හොද කෑමවේලක් කියපන්කෝ. සමහර අය පාන් වගේ පිටි කෑම කන්නේ නෑ. 3 වේලටම බත් ඕනි
True.වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයන් 04 දෙනෙකුගෙන් එක් අයෙකු දිය වැඩියා රෝගයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය වෛද්‍ය මන්දික විජේරත්න මහතා පැවසීය.
සිදුකර නවතම අධ්‍යනයකින් එම තොරතුරු අනාවරණය වී තිබේ.
ඉදිරියේදී දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව තවදුරටත් වර්ධනය විය හැකිය.
කොළඹ සහ යාපනය දිස්ත්‍රික්ක වල දිය වැඩියා රෝගීන් සංඛ්‍යාව 33% දක්වා ඉහළ අගයක පවතියි.