දියවැඩියා ලෙඩෙක්ට දෙන්න හොද කෑම ජාති මොනවද තියෙන්නෙ? කිරිපිටි, බීම ,ඝණ ආහාර එහෙම
sanjuprasad Well-known member Feb 8, 2015 2,929 4,815 113 Roubaix,France Jun 24, 2021 #1 දියවැඩියා ලෙඩෙක්ට දෙන්න හොද කෑම ජාති මොනවද තියෙන්නෙ? කිරිපිටි, බීම ,ඝණ ආහාර එහෙම Reactions: NRTG and Stimulus mind
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 24, 2021 #2 BUMPER Reactions: NRTG, sanjuprasad and Stimulus mind
pathaleiretta Well-known member Aug 18, 2015 9,275 21,161 113 Jun 25, 2021 #3 පලතුරු, පිටි වර්ග නම් නොර්මල් ඒව දෙන්න එපා. අර ටින් එකෙ එකෙ එන පිටි එක දෙනවා මට නම මතක් වෙන්නෙ නෑ. එලවලු නම් ඉතින් සුපුරුදු පරිදි සීනි අඩු කෑම තමයි. Reactions: NRTG, Stimulus mind and sanjuprasad
පලතුරු, පිටි වර්ග නම් නොර්මල් ඒව දෙන්න එපා. අර ටින් එකෙ එකෙ එන පිටි එක දෙනවා මට නම මතක් වෙන්නෙ නෑ. එලවලු නම් ඉතින් සුපුරුදු පරිදි සීනි අඩු කෑම තමයි.
sanjuprasad Well-known member Feb 8, 2015 2,929 4,815 113 Roubaix,France Jun 25, 2021 #4 pathaleiretta said: පලතුරු, පිටි වර්ග නම් නොර්මල් ඒව දෙන්න එපා. අර ටින් එකෙ එකෙ එන පිටි එක දෙනවා මට නම මතක් වෙන්නෙ නෑ. එලවලු නම් ඉතින් සුපුරුදු පරිදි සීනි අඩු කෑම තමයි. Click to expand... Sustagen da? Reactions: pathaleiretta and Stimulus mind
pathaleiretta said: පලතුරු, පිටි වර්ග නම් නොර්මල් ඒව දෙන්න එපා. අර ටින් එකෙ එකෙ එන පිටි එක දෙනවා මට නම මතක් වෙන්නෙ නෑ. එලවලු නම් ඉතින් සුපුරුදු පරිදි සීනි අඩු කෑම තමයි. Click to expand... Sustagen da?
pathaleiretta Well-known member Aug 18, 2015 9,275 21,161 113 Jun 25, 2021 #5 sanjuprasad said: Sustagen da? Click to expand... anna hari. poddak hoyala balapan diabetes tiyena ayata wenama ekak tiyeda kiyala. Reactions: Stimulus mind
sanjuprasad said: Sustagen da? Click to expand... anna hari. poddak hoyala balapan diabetes tiyena ayata wenama ekak tiyeda kiyala.