දියවැඩියා ලෙඩෙක්ට

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,275
    21,161
    113
    පලතුරු, පිටි වර්ග නම් නොර්මල් ඒව දෙන්න එපා. අර ටින් එකෙ එකෙ එන පිටි එක දෙනවා මට නම මතක් වෙන්නෙ නෑ. එලවලු නම් ඉතින් සුපුරුදු පරිදි සීනි අඩු කෑම තමයි.
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    පලතුරු, පිටි වර්ග නම් නොර්මල් ඒව දෙන්න එපා. අර ටින් එකෙ එකෙ එන පිටි එක දෙනවා මට නම මතක් වෙන්නෙ නෑ. එලවලු නම් ඉතින් සුපුරුදු පරිදි සීනි අඩු කෑම තමයි.
    Sustagen da?