දියවෙන ජීවිත 🧊

Emios

Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    වෙලාවකට මම හිතනවා ...

    නිවන .... නිවන දැකීම ... කියන්නේ මාර අමුතු දෙයක් නේද කියලා ....

    හිතන්න අද මම ආනන්තරිය පාපකර්ම සේරම කරලා
    දස අකුසල් සේරම කරලා
    මිනිහෙක් ට කරන්න පුළුවන් උපරිම සීමාවකට සදාචාරසම්පන්න නැති වැරදි සේරම කරලා ( Killing, raping etc )

    හෙට මම වීර්ය වඩලා කුසල් වඩලා සංයෝජන ධර්ම නිරෝධ කරලා, ආරිහත් භාවය ලැබුවොත්,

    කල්ප 91 ක් පුරාවට මට නොපල දුන් අනුත්පන්න ක්ලේශයන් පල විපාක දීම නතර වෙනවා ...

    සතර අපායෙන් තෝරා වෙනවා ...
    නැවත ඉපදීම නැති වෙනවා ....
    නිවෙනවා ....

    ඒක මාර දෙයක් නේද ... අවබෝධයට කරන්න පුළුවන් දේ .... හිත මනස වීර්ය වඩලා කරන්න පුළුවන් දේ .....

    මාර පුදුම ලෝක ධර්මතාවක් නිවන ....
    Killing raping kiyana eka bad kiyala apine hadan tiyenne.wena society ekaka hoda deyak wenna puluwan.samajansamthen universe ekata wadak nane.Universe eka denne action and reaction
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,743
    1
    6,617
    113
    @Fiona Dabare කවද හරි පැවිදි වෙන්න හිත නැඹුරු වෙයිද ? ඒ ගැන අදහස ?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    @Fiona Dabare කවද හරි පැවිදි වෙන්න හිත නැඹුරු වෙයිද ? ඒ ගැන අදහස ?

    දැනට නැ

    කවුද එහෙම රහත් උනේ මහන නොවී ?

    රහත් වෙන එකෙයි, ඇගේ තියෙන ඇදුමයි අතර සම්බන්ධයක් නැ.

    කොහොමත් සක්කාය දිට්ටිය නැත්කම් ඔහොම ප්‍රශ්නයක් එන්නෙක් නැ.
    ------ Post added on Sep 12, 2025 at 8:37 PM
     
    • Like
    Reactions: Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,334
    113
    එකමත් එක රටක
    රහත් වෙන එකෙයි, ඇගේ තියෙන ඇදුමයි අතර සම්බන්ධයක් නැ.

    කොහොමත් සක්කාය දිට්ටිය නැත්කම් ඔහොම ප්‍රශ්නයක් එන්නෙක් නැ.
    එහෙම නෑ . රහත් වෙන්න මහන වෙන්න ම ඕන මම අහල තියන විදියට
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    දැනට නැ

    රහත් වෙන එකෙයි, ඇගේ තියෙන ඇදුමයි අතර සම්බන්ධයක් නැ.

    කොහොමත් සක්කාය දිට්ටිය නැත්කම් ඔහොම ප්‍රශ්නයක් එන්නෙක් නැ.
    ------ Post added on Sep 12, 2025 at 8:37 PM
    Man hitanne anagami passe family life eke inna be.hariyanne ne eya gedarata.inna puluwan unath system eka hariyanne ne.auto reject
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Man hitanne anagami passe family life eke inna be.hariyanne ne eya gedarata.inna puluwan unath system eka hariyanne ne.auto reject
    රහත් වෙලා ගිහි ව ඉන්න බෑ කියලා අහලා තියනවා.

    අනාගාමී/ රහත් වෙලාම බලන්න.

    anagami passe

    අනාගාමී වෙද්දිම කාම ලෝකෙන් මිදෙනවා, කාම ලෝකෙන් මිදුන කෙනෙක්ට එලියේ මොනා වුනහම මොකො?
    ------ Post added on Sep 12, 2025 at 8:45 PM
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    අනාගාමී/ රහත් වෙලාම බලන්න.

    අනාගාමී වෙද්දිම කාම ලෝකෙන් මිදෙනවා, කාම ලෝකෙන් මිදුන කෙනෙක්ට එලියේ මොනා වුනහම මොකො?
    ------ Post added on Sep 12, 2025 at 8:45 PM
    Monawa unath famliy ekata match wenne nane.eya midila unata.Future ekak hadanna be.kama loken miduna kiyanne aye dick eka wath weda karanne ne.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Monawa unath famliy ekata match wenne nane.eya midila unata.Future ekak hadanna be.kama loken miduna kiyanne aye dick eka wath weda karanne ne.

    ඉතින් ඔය ප්‍රශ්න ඔක්කොම, එලියෙන් බලන පෘථග්ජනයටනේ තියෙන්නේ
    එයාට නැ

    dick eka wath weda karanne ne.

    ජුන්ඩවැඩ නැති පෘථග්ජන උනුත් ඔය පවුල් කන්නේ 🥀
    ------ Post added on Sep 12, 2025 at 8:51 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    ඉතින් ඔය ප්‍රශ්න ඔක්කොම, එලියෙන් බලන පෘථග්ජනයටනේ තියෙන්නේ
    එයාට නැ
    Ow eth pruthanjayo eyata gedara inna denne nane oya widiyta.auto yanna wenawa.auto yawenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113

    ජුන්ඩවැඩ නැති පෘථග්ජන උනුත් ඔය පවුල් කන්නේ 🥀
    ------ Post added on Sep 12, 2025 at 8:51 PM
    e weda nethi ekai rupen midila ena effect ekai wenas ne ban.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    e weda nethi ekai rupen midila ena effect ekai wenas ne ban.

    රූපෙන් මිදිලා නැ, 'මම' ගෙන් මිදිලත් නැ, මානෙන් මිදිලත් නැ
    රූප, අරූප රාග තියෙනවා
    කාම රාග, පටිඝ නැත්තේ

    කාම රාග, පටිඝ නසන්න මාර්ගඵල දෙකක් යනවා කියන්නේ හිතපන් කොහොම ඇලිල්ලක්ද ඇලෙන්නේ කියලා 🥀🥀
    ------ Post added on Sep 12, 2025 at 8:54 PM
     
    • Like
    Reactions: Yeezus and Emios

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113

    මට නම් පේන්න බැරි එකෙක් මූ. මූ තනිකර වචන හරඹයක් කරන්නේ. මූ මළා නේද? මොනවා වෙලාද මළේ?