දියසෙන් කුමරුන්ට පෙරමන් හදමු

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සිංහලුන්ට ලෝකයේ බලවත්ම රට වෙන්න ඕන නම් රජකම මට දෙන්න.මම රජ උනාම දැන් ඉන්න සිංහලු නෙවෙයි ඉන්නේ.ඔක්කොම බූස්ට් වෙනවා.යාලට ඕන දැමුන තාක්ෂනය සහ ශක්තිය දියසෙන බලය තුලින් ලැබෙනවා.රාවනා ශක්තිය දියසෙන් බලය මේ සේරම මුසු උන බලයකට ලෝකයටම හැරෙන්නවත් බෑ