රනිල් එක්ක කුඩාකාලෙ ඉදන් හිටපු එවුන්ටවත් හිතාගන්න බෑ මේ දවස් ටිකට කරපු දේවල්.
මහින්ද හෝ ගෝට හෝ මෛත්‍රි වගේ නෙවේ රනිල්..අරුන් මිනිස්සු අකමැති දෙයක් කරන්න යද්දි මිනිස්සු කැගහල කොකු දානකොට රිවස් කරාට රනිල්නම් තමන් කරන්න යන එකට විරුද්දව මොකා ආවත් ගනන් ගන්නෑ ඒක කරලමයි නවත්තන්නෙ..උදා : අලි කොටි ගිවිසුම
රනිල්ට නැති වෙන්න දෙයක් නෑ ඔන දෙයක් ඕනකෙනෙක් ගේමට අවත් කරනවමයි. තවත් හරියට රනිල් කවුද බලන්න ඌට 20 වෙනි සන්ශෝදනේ බලයත් එක්ක ගෝට ගිහින් විධායක ජනපතිකම ලැබෙන්න ඕන එතකොට නියමම රනිල් කවුද පෙනේවි