අපේ උන් අවු ගානක් බලන් හිටිය හිටිය දියසේන උපදිනකන්(අවේ සිරිසේන , නන්දසේන නේ.).. හරිගියේ නෑ හැදුවා රොබෝ හරි දියසේනයෙක්..
මේකේ වැඩ කරන video එකක් නැද්ද බන් ?
සෙල්ලම් බඩුවක්ද බන්..humanoid robot කියන්නේ නම් මේවට
සෙල්ලම් බඩුවක්ද බන්..humanoid robot කියන්නේ නම් මේවට
සෙල්ලම් බඩුවක්ද බන්..humanoid robot කියන්නේ නම් මේවට
demonstration video ekak naddo
වටින නූලක් නොවටිනා පින්තුරයක් නිසා වටිනාකම අඩු කරලා.
ලංකාවෙත් මේ වගේ දේවල් නිර්මාණය වෙනවා දකින්න අපේ ඇස් පිංකර තියෙනවා එහෙනම්.