ඒක තමයි. දියුනුවේ හිනිපෙත්තටම ගියත් ජීවිතේ ගැන බයයිnice poem machan ... kinda true .... hamotama mara baya tiyenawane ....

රොන් අය්යා හරියටම මගේ අදහස උකහාගෙන තයෙනවා.ගල් යුගයේ මිනිසා සහ නවීන මිනිසා වුවද එදා මෙන්ම අදත් ප්රාණබිය හමුවේ නොපෙනන දේ තුලින් පවා පිහිට පතන හැටි පුදුමයි.ස්තුතියි අය්යට !ඉතාමත් අපුරු අයුරින් හා ඉතා මැනැවින් පද රචනය වුනු සාර්ථක නිර්මානයක්...
නිමිත්ත සුලභ සරල එකක් වුවත් මෙහි විශේෂය වන්නේ මෙම කිවිඳිය තම ඇසින් එය විඳ ඊට ඇගේ ඇතුළු හදින් එක්කරනා නැවුම් බව හා බැඳුනු සිතුවිලි ප්රවිශ්ඨයයි....
මිනිස් පරිනාමයේ තිබූ යුග අතර සැරිසරා අද මිනිසා තාක්ෂණය සමඟ මොන විදිහේ දියුනු අදියරක සිටියත් ජීවත් වෙන්න මිනිසා තුල ඇති නොතිස් ආශාව මෙයින් මොනවට ඔප්පු කොට තිබෙනවා...
දිගටම මෙවන් අරුත්බර නිර්මාන කරන්නට නංගිට මගෙන් සුබ පැතුම්....
ස්තුතියි දිරි ගැන්වීමට !පණ බය...නියමයි සහෝදරී...ලස්සනට ලියල තියෙනව...සුබ පතනව...දිගටම ලියන්න...![]()

:
මේක අත්දැකීමක් නිසයි ඔය තරම් වචන ටිකක් ආවේ.wenasma aruthak dena eheth apa athara thiyena api kisiyam mohothaka ewan thathwayakata pathunama denena sithuwilla apuruwata pennala thiyenawa..:
hoda nirmanayak....![]()
ස්තුතියි ඩොලී ඔයාට!100% true
mamath hitanne oya hithana demai
Hoda Nirmanayak