දියුණුවෙන්න උදව්වක්
ස්තුතියි මුල්ම ත්රෙඩ් එකට සහයෝගයක් දුන්නු හැමෝටම
http://www.elakiri.com/forum/showthread.php?p=22825664#post22825664
මුලම ත්රෙඩ් එක දාලා ටික දවසක් ගතවෙලා ගියා.ඒකට ගොඩාක් අය තම්න්ගේ වටිනා අදහස් එකතු කරලා තිබුනා.ඒ හැම දෙයක්ම ක්රියාත්මක කරලා බලනවා ඉදිරියේදි.
බැංකු ණය
ඩේලි ණය
පහසු ගෙවීමේ ක්රමයට බඩු ගන්න එක
ෆිනෑන්ස්/ලීසිං ගන්න එක
ණයට ගෙනත් විකුණන එක(මුදලට ගන්නවට වඩා ගණන් වැඩී)
ණයට දෙන එක
මෙන්න මේ දේවල් ලොස් එකක් විදියට හඳුනගත්තා.කාට හරි වැදගත් වෙයි කියලා කිව්වේ.හැබැයි ඉතින් අද රටේ තත්වේ එක්ක මේ දේවල් නොකරත් බැහැ.ණය ගෙවීම් නිසි ලෙස කළමණාකරණය කරගන්නේ කොහොමද?ණයක් නොවී ඉන්නේ කොහොමද කියලා අදහස් කිහිපයක් එකතු කරගෙන යමු පහලින්.දැනටමත් ඒ ගැන ත්රෙඩ් තියෙනවනම් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.