දියුණුවේ~පිපාසාවෙන්~පෙලෙන~ඔබට

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දියුණුවේ~පිපාසාවෙන්~පෙලෙන~ඔබට

    දියුණුවේ පිපාසාවෙන් පෙලෙන ඔබට
    හරි විදිහට දියුණුවෙන්න
    මෙන්න ... අති සාර්තක උපක්‍රම

    ඔබට හෑකියාව ඈති දෙයින් පටන් ගන්න
    ඔබගේ ශක්තීන් ඒකාග්‍ර කරගන්න
    ඔබගේ සෞඛ‍ය දෑඩි ලෙස ආරක්ශා කරගන්න
    ඔබගේ මුදල් නිතර අර පරිස්සම් කරගන්න
    කරන ඔඅනෑඅම දෙයක් උද්යොඅගයෙන් කරන්න
    දියුණුවේ පිවිතුරු අරමුණින් සෑම දේම කරන්න
    සමාජ ආකර්ශණය සෑම විටම තබාගන්න
    ඔබගේ හෑකියාව මත විශ්වාසය තබාගන්න
    මිනිසුන් සමඟ කිසිදාක දබර නොකරන්න
    මිනිසුන් සමඟ නිතර අ
    න්කව කටයුතු කරන්න
    හෑකිතාක් හෑදියාවෙන් යුතු මිනිසුන් ආශ්‍රය කරන්න
    කම්මෑලි , වෑඩ අතපසු කරන මිනිසුන් ල
    න් කර නොගන්න
    ඔබද කිසිදු වෑඩක් කිසිම හේතුවක් මත කල් නොදමන්න
    කරන ඔනෑම දෙයක් මෑනවින් කෑපවී කරන්න
    ඉල්ල්ලුමක් ඈතිදේ පමණක් කරන්න
    මිනිසුන් සමඟ කතා බහ කිරීමේදී නිතර ඔවුන් හා එකඟ වන්න


    (මිනිසුන් සමඟ සුහදව කතා කිරීමෙන් සාර්තකත්වයට යන ආකාරය ඉදිරියෙදී
    ඔබට පෑහෑදිලි කරන්නෙමූ

    මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් ඔබට නියත ජයක් ඔනෑඅම ක්ශේත්‍රයක ලබාගත හෑක
    ඔබට ජය..!

    (මූලාශ්‍ර - ආචාර‍ය වික්ටර් ජී. රොසයින්)

    :D:D:D:D
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඔය ගොඩක් දේවල් දැනටමත් අනුගමනය කරනවා ... ස්තුති බෙදා ගත්තට ..