දියුණුව - 1

motivator

Member
Dec 22, 2018
10
8
0
දියුණු වෙන්න path එක

1. O/L -------> A/L ---------------> University -------------> Job [අඩුම අද කාලේ 60000 කට වැඩි පඩියක්]

උඩ ටික තියන අතරේ.

2. Passive Income එකක් , දෙකක්, .... [limit එකක් නැත ]
Boarding house එකක් රෙන්ට් කිරීම.
ඉඩම් අක්කරයක පොල් අදායමක්.
වාහනයක් රෙන්ට් කිරීම.
service station එකක්.

මීට අමතරව,
Freelancing
Youtube (හොද content එකක් කරන්න time එක ජොබ් එකත් එක්ක කළමනාකරණය කරගන්න පුලුවන්නම්.)
CSE (කොටස් වෙළදපොල ආයෝජනය )
forex (විදේශ කොටස් වෙළදපොල ආයෝජනය )

================================================

හිතේ සතුටෙන් ජීවත් වෙන්න උද කියන දේවල් ටික අවරුදු 30ක් වෙද්දී හදාගත්තනම් ඇති. අත්දැකීමෙන් උපදෙස් දෙන්නේ.

මම udama 1 කියන එක සම්පුර්ණ කරලා තියන කෙනෙක් සහ 2 කියන කොටසෙන් boarding රෙන්ට් කරන + පොල් අක්කර බාගයක් + Forex කියන එක පොඩියට කරන් යන කෙනෙක්‌.

ඔය දේවල් achieve කරන්න උපදෙස් මාර්ගය මන් thread වල ඉස්සරහට දානවා. කැමති අය බලන්න කියවන්න. ජීවිතේ හදාගන්න. මොකද මන් අද සල්ලි හොයන විදිය එක පාරට ගස් වලින් කඩාපාත් වෙන, fiver ගොඩ ගියා, මෙහෙම උන අරහෙම උන කියන දේවල් නෙමේ. practical ලංකාවේ ඉන්න නොර්මල් පව්ලක කොල්ලෙක්ට කරන්න පුළුවන් real විදිය.

:love::yes::yes::yes: