ඉතිං බං යූ බටේ තියනවා ඕනාවටත් වඩා දේවල්.. ජීවිතේ ගොඩදාගන්න ඕනා කරුනු වැඩේ තියෙන්නේ ඇත්තටම තමන්ට එහෙම අවශ්‍යතාවයක් තියනවද කියන එකයි.යු බටේ අය කියපු දේවල් උනානම් ලංකාව
![]()
ඉතිං බං යූ බටේ තියනවා ඕනාවටත් වඩා දේවල්.. ජීවිතේ ගොඩදාගන්න ඕනා කරුනු වැඩේ තියෙන්නේ ඇත්තටම තමන්ට එහෙම අවශ්‍යතාවයක් තියනවද කියන එකයි.
ඕක හරියට, බෞද්ධයෝ කියාගන්න කැමතියි හැබැයි පන්සිල් නම් වානා..ඔය මොන දේ කරන්නත් තමන් ට බේසික් එකක් තියෙන්න ඕනා.