දියුණු වෙන්න කැමති උන්ට

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    යු බටේ අය කියපු දේවල් උනානම් ලංකාව
    😄😄😄
    ඉතිං බං යූ බටේ තියනවා ඕනාවටත් වඩා දේවල්.. ජීවිතේ ගොඩදාගන්න ඕනා කරුනු වැඩේ තියෙන්නේ ඇත්තටම තමන්ට එහෙම අවශ්‍යතාවයක් තියනවද කියන එකයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඉතිං බං යූ බටේ තියනවා ඕනාවටත් වඩා දේවල්.. ජීවිතේ ගොඩදාගන්න ඕනා කරුනු වැඩේ තියෙන්නේ ඇත්තටම තමන්ට එහෙම අවශ්‍යතාවයක් තියනවද කියන එකයි.

    ඔය මොන දේ කරන්නත් තමන් ට බේසික් එකක් තියෙන්න ඕනා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    ඔය මොන දේ කරන්නත් තමන් ට බේසික් එකක් තියෙන්න ඕනා.
    ඕක හරියට, බෞද්ධයෝ කියාගන්න කැමතියි හැබැයි පන්සිල් නම් වානා.. 😁 කිව්වා වගේ තමයි.