දියුණු වෙන්න වෙර දරන අපිට ......
මේ කරුණු ටික හොයා ගත්තේ යූ ටියුබ් චැනල් එකකින්. මේ අවුරුද්දේ ඉඳල හරි ඉතුරුම් ටිකක් වර්ධනය කරගන්න මන් වගේම තව කවුරුහරි උත්සහ කරනවනම් එයාට වැදගත් වෙයි කියල හිතන් දැන්මේ
දියුණු වෙන්න නම් දුප්පත් කම අවබෝධ කරගන්න ඕනේ ... පහත කරුණු ටික සාරාංශයක් විදිහට යූ ටියුබ් චැනල් එක දැන්නම් සවිස්තරාත්මකව බලන්න තියෙන විදිහට
1: උපයන ප්‍රමාණයට වඩා අඩුවෙන් ජිවත් වෙන්න.
මේ කියන එක අපි හැමෝටම වැදගත් වෙනවා... කියන මටත් අදායමට වඩා වියදම වැඩියි .. ඉතින් ඉතුරු ටික කොහොමත් නය තමයි.. මෙන්න මේක ගදාගත්තොත් අනිත් අයට පෙන්න ජිවත් වෙන එක නවත්තුවම මේ දෙය අරන්න පුළුවන් ...
2: නය වලින් නිදහස් වීම..
වර්තමානයේ නය වැඩි දේ තමයි ක්‍රෙඩිට් කාර්ඩ් හරියට බාවිතය නොකිරීම... ඉතින් අම්බානෙක නය... පුළුවන් තමරම් මුදල් ගනුදෙනු කරන්න කාර්ඩ් බාවිතය අවම කරලා.. කාර්ඩ් එකෙන් වියදම් කරද්දී නැහැ අපි ගෙවන ගාන.. නය නැතුව ඉන්න එකත් මාරම මානසික සතුටක්. අපි හැමෝම කාටහරි නයයි බැංකුවට ෆිනෑන්ස් එකට , ඩේලි ලෝන් කෑෂ් වැගන්.. අවිධි රටාව තමයි එකෙන් පෙන්නුම් කරන්නේ
3: ඉතිරි කිරීම සහ ආයෝජනය
දියුණු වෙච්ච මිනිස්සු ගොඩක් දුරට ඉතුරුම් වලට පුරුදු වෙච්ච අය.. නිකම් ම සල්ලි තියන් ඉඳල නෑ හොඳ අවස්ථාවක් බලල ආයෝජනය කරලා.. පොඩ්ඩ පොඩ්ඩ පටන් ගත්තොත් බැරි නෑ
එහෙනම් ඔය පල්ලෙහා තියෙන්නේ මේ මනුස්සයාගේ යූ ටියුබ් චැනල් එක.. එක එකාගේ ගොසිප් බලන වෙලාවේ මේකට ගිහිල්ල යමක් ඉගෙන ගත්තොත් තමන්ට පාඩුවක් නෑ කියල හිතෙයි