දියුණු වෙන්න වෙර දරන අපිට ......

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    දියුණු වෙන්න වෙර දරන අපිට ......

    මේ කරුණු ටික හොයා ගත්තේ යූ ටියුබ් චැනල් එකකින්. මේ අවුරුද්දේ ඉඳල හරි ඉතුරුම් ටිකක් වර්ධනය කරගන්න මන් වගේම තව කවුරුහරි උත්සහ කරනවනම් එයාට වැදගත් වෙයි කියල හිතන් දැන්මේ

    දියුණු වෙන්න නම් දුප්පත් කම අවබෝධ කරගන්න ඕනේ ... පහත කරුණු ටික සාරාංශයක් විදිහට යූ ටියුබ් චැනල් එක දැන්නම් සවිස්තරාත්මකව බලන්න තියෙන විදිහට

    1: උපයන ප්‍රමාණයට වඩා අඩුවෙන් ජිවත් වෙන්න.

    මේ කියන එක අපි හැමෝටම වැදගත් වෙනවා... කියන මටත් අදායමට වඩා වියදම වැඩියි .. ඉතින් ඉතුරු ටික කොහොමත් නය තමයි.. මෙන්න මේක ගදාගත්තොත් අනිත් අයට පෙන්න ජිවත් වෙන එක නවත්තුවම මේ දෙය අරන්න පුළුවන් ...

    2: නය වලින් නිදහස් වීම..

    වර්තමානයේ නය වැඩි දේ තමයි ක්‍රෙඩිට් කාර්ඩ් හරියට බාවිතය නොකිරීම... ඉතින් අම්බානෙක නය... පුළුවන් තමරම් මුදල් ගනුදෙනු කරන්න කාර්ඩ් බාවිතය අවම කරලා.. කාර්ඩ් එකෙන් වියදම් කරද්දී නැහැ අපි ගෙවන ගාන.. නය නැතුව ඉන්න එකත් මාරම මානසික සතුටක්. අපි හැමෝම කාටහරි නයයි බැංකුවට ෆිනෑන්ස් එකට , ඩේලි ලෝන් කෑෂ් වැගන්.. අවිධි රටාව තමයි එකෙන් පෙන්නුම් කරන්නේ

    3: ඉතිරි කිරීම සහ ආයෝජනය

    දියුණු වෙච්ච මිනිස්සු ගොඩක් දුරට ඉතුරුම් වලට පුරුදු වෙච්ච අය.. නිකම් ම සල්ලි තියන් ඉඳල නෑ හොඳ අවස්ථාවක් බලල ආයෝජනය කරලා.. පොඩ්ඩ පොඩ්ඩ පටන් ගත්තොත් බැරි නෑ


    එහෙනම් ඔය පල්ලෙහා තියෙන්නේ මේ මනුස්සයාගේ යූ ටියුබ් චැනල් එක.. එක එකාගේ ගොසිප් බලන වෙලාවේ මේකට ගිහිල්ල යමක් ඉගෙන ගත්තොත් තමන්ට පාඩුවක් නෑ කියල හිතෙයි


     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    සිගාලෝවාද සූත්‍රයේ තියෙනවා තමන්ගේ ආදායම වැය කල යුතු ආකාරය. ( මේවා නීති නෙවෙයි කියලා දන්නවානේ) ඇයි ‌ෙමෙහෙම කරන්න ඔ්න කියන ‌ෙහේතුත් සූත්‍රයේ විස්ථර කරලා තියෙනවා. ඒවගේම ‌ෙමෙහෙම ‌ෙබෙදන්න ඔ්න බදුවලින් පස්සේ කියලත් කියලා තියෙනවා.

    25%ක් පරිභෝජනයට
    50%ක් ආයෝජනය කරන්න
    25%ක් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න.

    සිංහලෙන් අපි කිව්වාම ‌ෙමේවා දිහා බලන්නේ අවඥාවෙන්. ‌ෙමෙන්න තියෙනවා සුද්දෙක් සිගාලෝවාද සූත්‍රය විස්තර කරපු ලිපියක්. .
    https://essenceofbuddhism.wordpress.com/2017/03/26/the-buddhas-guidelines-on-how-to-look-after-your-money/
     
    • Like
    Reactions: Hermes