සිගාලෝවාද සූත්රයේ තියෙනවා තමන්ගේ ආදායම වැය කල යුතු ආකාරය. ( මේවා නීති නෙවෙයි කියලා දන්නවානේ) ඇයි ෙමෙහෙම කරන්න ඔ්න කියන ෙහේතුත් සූත්රයේ විස්ථර කරලා තියෙනවා. ඒවගේම ෙමෙහෙම ෙබෙදන්න ඔ්න බදුවලින් පස්සේ කියලත් කියලා තියෙනවා.
25%ක් පරිභෝජනයට
50%ක් ආයෝජනය කරන්න
25%ක් හදිසි අවස්ථාවකදී ප්රයෝජනයට ගන්න.
සිංහලෙන් අපි කිව්වාම ෙමේවා දිහා බලන්නේ අවඥාවෙන්. ෙමෙන්න තියෙනවා සුද්දෙක් සිගාලෝවාද සූත්රය විස්තර කරපු ලිපියක්. . https://essenceofbuddhism.wordpress.com/2017/03/26/the-buddhas-guidelines-on-how-to-look-after-your-money/
Niyamai.. TFS