දියුණු වෙන්න වෙර දරන අපිට ......

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    සිගාලෝවාද සූත්‍රයේ තියෙනවා තමන්ගේ ආදායම වැය කල යුතු ආකාරය. ( මේවා නීති නෙවෙයි කියලා දන්නවානේ) ඇයි ‌ෙමෙහෙම කරන්න ඔ්න කියන ‌ෙහේතුත් සූත්‍රයේ විස්ථර කරලා තියෙනවා. ඒවගේම ‌ෙමෙහෙම ‌ෙබෙදන්න ඔ්න බදුවලින් පස්සේ කියලත් කියලා තියෙනවා.

    25%ක් පරිභෝජනයට
    50%ක් ආයෝජනය කරන්න
    25%ක් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න.

    සිංහලෙන් අපි කිව්වාම ‌ෙමේවා දිහා බලන්නේ අවඥාවෙන්. ‌ෙමෙන්න තියෙනවා සුද්දෙක් සිගාලෝවාද සූත්‍රය විස්තර කරපු ලිපියක්. .
    https://essenceofbuddhism.wordpress.com/2017/03/26/the-buddhas-guidelines-on-how-to-look-after-your-money/


    Niyamai.. TFS