දියුනව පිටිපස්සෙ ඇත්ත කතාව

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    එලෝන් කාරයා ගැන එකෙක් දාලා ඌ දවස් දෙක තුන ඔෆිස් එකේ බුදියගෙන හිටියලු. 🤣🤣🤣
    අනේ හුට්ටෝ උගේ අම්මා මොඩල් කෙනෙක්, අප්පා ඉංජිනියර් කෙනෙක්, සැම්බියාවේ එමරල්ඩ් නිධියක අයිති කාරයෙක්.
    ලංකාවේ යුනියකින් අවුට් වෙලා ඉන්ටර්න් යන පොඩි එකෙක් තරම්වත් එලෝන් කාරයා මහන්සි වෙන්නේ නැතුව ඇති.




    ඌ බොරු කියනව ඇති එහෙනම් ඉතින්.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    crypto invest karala billioner wena un innawane..un watenne mona category ekatada? smart neda? exmaple- moon carl
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ධම්මික පෙරේරාගේ සීයා තමයි කළුතර ලොකුම ඉඩම් හිමියා.....රු. 500 න් පටන් ගත්ත කථා අහගෙන ඉන්න මරු.

    නවලොක මුදලාලි ගේ ගෑණිට ප්‍රේමයා ඇන්න.ප්‍රතිකාර විදිහට බිස්නස් ලැබුණා. දාස කාරයා ට මොනොපොලි හදලා දුන්නා සිරිමා.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    crack වලින් මම ගහපු ගේම දැන් පර්චසින් වලින් කරනවා. ඇත්තටම crack කරපු වුනුත් මම වගේ හම්බ කරලා නැතුව ඇති. ඒ වගේම මගේ අසිමිත කැප විම. වගේම ගල් අරක්කු බාගය...
     
    • Wow
    Reactions: Nidarshana_k

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    lankawe..

    salli nathi eka anik un pahu karan thaman goda yanna ekama kramaya nisa igena gannawa..
    salli thiyna eka uge salli risk karala thawa hoyanna try karanawa..

    mama nam deke maha wenasak dakinne naha..
    habai godak fail porawal thamange nohakiyawa waha ganna boru reason hoyanawa.. :lol:

    lankawe wadagath innovation ekak karapu ekek wath nahane.. okkoma salli wenuwen education, career, business hama dekma karala thiyenne..
     
    Last edited:
    • Like
    Reactions: Lessar and SK29

    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    hard working vs smart working
    hard working කියන දේ ඕනෙ ඒත් ඒක විතරක් මදි.
    ඉලෝන් කාරය example උගෙ මුල් ටිකේ බලපන් ඔෆිස් එකේම නිදියගෙන. දවස් තුන හතර නිදියන්නෙ නැතුව කාල තියන කට්ට.
    ඌ කාටවත් එහෙම කරන්න කියල රෙකමෙන්ඩ් කරන්නෙ වත් නෑ. ඒ තරම් කට්ටක්.
    hard working + smart working combination එක ගියෙ නැත්තම් සැමදා එක තැන තමයි.
    :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: sachith19920726

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    Jack ma tikak withara OK neh

    danne na ban. godak aya oya kiyana widiyatama newei karala tiyenne kiyana nan sure.
    pawle ayage salli, support eka, neethi wirodi weda, wancha, allas, deshapalanaya balaya ayyuthu lesa use kireema anan manam karala tamai oya kiyana point ekata awith inne. e welawe eka kare nattan othnata enna ba godak ayata. samaharu eka parak, deparak karala athi. samaharu hamadama karanawa athi. bahuthare ehema karala kiyana eka nam 99% sure. lankawe nan gannama deyak na.

    oya kiyana ewa tika kawruwath kiyanne na. weradi neweinan ewath kiyanna ona.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    221yqqctmwv71.jpg
     
    • Like
    Reactions: sachith19920726

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl



    ඌ බොරු කියනව ඇති එහෙනම් ඉතින්.


    meka minihage passion eka wenna puluwan, salli kara family ekaka kollo nidi maragena games gahanne asawata anna e wage
    pora katta kala eka goda danna mahansi wenawa

    porata salli wagayak hamba unama eken ammata thattata wiyadam karanna oni naha (already rich) pora ekama ayet reinvest karanawa
    me wage level ekata enna rich background eka tibilath madi
    e wagema connections walinuth push ekak hamba wenawa habai eka hambawelath madi thamanta goda danna barinam

    mama danna C level eke minissu innawa hotu peragena weda karanawa, habai salli walata nemei unge asawa eka iwara karana eka

    eka eka ayage eka eka priorities tiyenne
    thaman manasikawa sathutu wena dekata mahansi wena tamai karanna oni
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    danne na ban. godak aya oya kiyana widiyatama newei karala tiyenne kiyana nan sure.
    pawle ayage salli, support eka, neethi wirodi weda, wancha, allas, deshapalanaya balaya ayyuthu lesa use kireema anan manam karala tamai oya kiyana point ekata awith inne. e welawe eka kare nattan othnata enna ba godak ayata. samaharu eka parak, deparak karala athi. samaharu hamadama karanawa athi. bahuthare ehema karala kiyana eka nam 99% sure. lankawe nan gannama deyak na.

    oya kiyana ewa tika kawruwath kiyanne na. weradi neweinan ewath kiyanna ona.
    But machan Lapaya and crew awilla kiwwoth "mewa mata yaluwo dunne" kiyala I will believe it without doubting it for a second 🤭
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    eka eka ayage eka eka priorities tiyenne
    thaman manasikawa sathutu wena dekata mahansi wena tamai karanna oni

    ඔව් අනික සතේ නැතිව ඉදල බිලියනපතියො වෙච්ච කොච්චරක් ඉන්නවද බන්.
    Example whatsapp founder Jan Koum




    සිංහලු නම් මරු හැබැයි. එහෙම වෙන්න පුළුවන් කියල හිතන්න වත් කැමති නැති සීන් එකක් තියෙන්නෙ.

    :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    ඔව් අනික සතේ නැතිව ඉදල බිලියනපතියො වෙච්ච කොච්චරක් ඉන්නවද බන්.
    Example whatsapp founder Jan Koum




    සිංහලු නම් මරු හැබැයි. එහෙම වෙන්න පුළුවන් කියල හිතන්න වත් කැමති නැති සීන් එකක් තියෙන්නෙ.

    :rofl:

    Athey sathey nathuwa doesn't mean they didn't have other influences. The thing is lot of people just hide the actual things that triggered their rise and go with stories that will sound like feel good ones.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    Ubala api billionaire unath story eka kiyanne tikak wenas karala thamai ban. Eka minissunge hati. Story eka lassana karala thamai eliyata denne.

    Ewa ganan ganna epa un karapu wade balapan. Balala thamanta puluwan deyak karala goda palayan (hora wada nokara).

    Anunge kunu hewwa kiyala apita udawwak nane. Ape kammali kamata bari kamata hitha hadaganna nam hodai owa.
     
    • Like
    Reactions: Tricle_Buwa