දියුනව පිටිපස්සෙ ඇත්ත කතාව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,730
    75,890
    113
    TV, පත්තරේට ඇවිල්ලා එක එකා දෙන talks වලට රැවටෙන්න කලින් මෙන්න මේක ඔලුවට ගනින්. හැම එකාගෙම දියුනුව පස්සේ උන් නොකියන රහසක් දෙකක් තියෙනවා.

    1667368073155.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    hard working vs smart working
    hard working කියන දේ ඕනෙ ඒත් ඒක විතරක් මදි.
    ඉලෝන් කාරය example උගෙ මුල් ටිකේ බලපන් ඔෆිස් එකේම නිදියගෙන. දවස් තුන හතර නිදියන්නෙ නැතුව කාල තියන කට්ට.
    ඌ කාටවත් එහෙම කරන්න කියල රෙකමෙන්ඩ් කරන්නෙ වත් නෑ. ඒ තරම් කට්ටක්.
    hard working + smart working combination එක ගියෙ නැත්තම් සැමදා එක තැන තමයි.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    It's all about smart brain and luck you need both.
    If you get some support from rich parents that's luck but not every children of rich parents get be successful that's hard/smart work
     
    • Like
    Reactions: tha123

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    True ASF

    Godak mahansi wela dinapu unta Social media awilla pampori gahanna welwak na. pampori gahannema horu. Ekko rich parents.
    සොෂල් මීඩියාස් නැත්තම් උන්ට ආත්මයක් නැහැ .
    පට්ටම ටොක්සික් දැන් ෆේස්බුක් යු ටියුබ් එහෙම
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    You have to come out of each iteration of life

    Becoming billionaire is just a visual aspect of achievements.

    It takes so much sacrifice to achieve in career. Playing house fulltime with bunch of kids is what gets you going, then you do that. But if you want to work around the clock on achieving something grand that's not going to help to spend so much energy on basic stuff.

    Plan your family, plan your life
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,938
    113
    ප*යාගල
    sorry.com
    සොෂල් මීඩියාස් නැත්තම් උන්ට ආත්මයක් නැහැ .
    පට්ටම ටොක්සික් දැන් ෆේස්බුක් යු ටියුබ් එහෙම
    ow bn untama hariyanna toxic fan base hadenwa nikanma.
    ara paduma akka ehma balapn. mn oya seen nisama dn fb yanne masekata parak wage.
     
    • Like
    Reactions: BruceWayne92

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    එලෝන් කාරයා ගැන එකෙක් දාලා ඌ දවස් දෙක තුන ඔෆිස් එකේ බුදියගෙන හිටියලු. 🤣🤣🤣
    අනේ හුට්ටෝ උගේ අම්මා මොඩල් කෙනෙක්, අප්පා ඉංජිනියර් කෙනෙක්, සැම්බියාවේ එමරල්ඩ් නිධියක අයිති කාරයෙක්.
    ලංකාවේ යුනියකින් අවුට් වෙලා ඉන්ටර්න් යන පොඩි එකෙක් තරම්වත් එලෝන් කාරයා මහන්සි වෙන්නේ නැතුව ඇති.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,991
    113
    එලෝන් කාරයා ගැන එකෙක් දාලා ඌ දවස් දෙක තුන ඔෆිස් එකේ බුදියගෙන හිටියලු. 🤣🤣🤣
    අනේ හුට්ටෝ උගේ අම්මා මොඩල් කෙනෙක්, අප්පා ඉංජිනියර් කෙනෙක්, සැම්බියාවේ එමරල්ඩ් නිධියක අයිති කාරයෙක්.
    ලංකාවේ යුනියකින් අවුට් වෙලා ඉන්ටර්න් යන පොඩි එකෙක් තරම්වත් එලෝන් කාරයා මහන්සි වෙන්නේ නැතුව ඇති.
    අම්බානිටත් ඉතිං තාත්ත වගේ මෝදි උන්න..

    දේශපාලනෙ සප් එක මිනිහට මුල ඉදල ම තිබිල තිබිල.. මුලින් ම රෝ මැටිරියල් ඉම්පෝට් මොනොපොලි එකක් හදාගෙන ඒකෙන් තමා ගොඩ ඒම පටන් අරන් තියෙන්නෙ..
     
    • Like
    Reactions: shenat and Hapuwa