දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    affa yako ela kollek ne machan umba rathnapure koheda?

    mama eheliyagoda mchn

    මම මගෙ කතවත් ක්යන්නම් හෑඩෙන එකෙකුට.. මම ඔලෙවල් කරල එ/ල් අවුරුඩ්ඩක් විතර කරනකොට ස්කොලෙ යන එක එප උනා.. මගෙ ඔලුවෙ වඩකරෙ සල්ලි හොයන එක. මුලින්ම පටන් ගත්තෙ පොඩි cඩ් ශොප් එකක් මගෙ ගව තිබුන පොඩි මොටබ්ය්cක් එක විකුනලා..දනට අවුරුඩු 10 විතර කලින්..

    දන් මම මම ශොප් 3ක් කරනවා.. මසෙකට 150000ක් විතර හොයනව.. මෙ ලගඩි තමඉ මම ගෙඩර පොඩ්ඩක් හඩුවෙ.. තවමත් මම සල්ලි අතට ගන්නෙ නහ.. එන සල්ලි ඔක්කොම අයමත් රොල් කරනව..

    ඩන් මට අවුරුඩු 29 අවුරුඩු 19න් බිස්නස් එක පටන් ගත්තෙ..මෙ කලෙට මම 30මිලියන් විතර හොයලතියනවා.. එත් බෑන්කු පොත් වල සතයක් වත් නෑහෑ ඒ සල්ලි ඔක්කොම පෑලවෙන්න ඩාල තියෙන්නෙ..

    niyamai mchn.gud luck.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802

    Monaada machan karana business eka?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Really impressed. Good luck kolla, Umba neda pahu giya dawasaka ara gem export karana eka gena ahala thibbe? menna minissu, meke inna godak ewun kella dala giya kiyala merenna yanawa, me wage ekak diha balalawath hediyalla.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔය වචන්න ටික ගොඩක් වටිනවා මචන් මට නම්
    මාත් බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ අද තමා පලමු පියවර තබන්නේ ....

    ගොඩක් ස්තුතියි මචන් බොක්කේන්ම මේ දෙවල් බේදාහදා ගත්තට
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ඔය වචන්න ටික ගොඩක් වටිනවා මචන් මට නම්
    මාත් බිස්නස් එකක් පටන් ගන්න හදන්නේ අද තමා පලමු පියවර තබන්නේ ....

    ගොඩක් ස්තුතියි මචන් බොක්කේන්ම මේ දෙවල් බේදාහදා ගත්තට

    gud luck mchn.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    නියමයි මල්ලි.....!
    විවිධ ව්‍යාපාර ගැන මුලික දේවල් කියල තියෙනවා උවමනාවක් තියෙනවා නම් ඕනෑම කෙනෙකුට මේකෙන් ආදර්ශයක් ගන්න පුළුවන්...!
    හොඳ ගමනක් යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.....!
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    thnx

    thnx ayya
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,678
    113
    Auckland
    පට්ටම ත්‍රෙඩ් එකක් මචන්. මේකෙ අන්තිම ටික නම් පට්ටම වටිනව. උබ AL 2පාරක් ෆෙල් උනාට උබට වැරදිලා නෑනෙ. අපේ උන් ගිහින් වහත් බොනව කැම්පස් යන්න බෑ කියල . ඇත්තටම මටත් ඔක මිටර් වෙලා තියෙන්නෙ. මට දැන් 22යි. මම මේ වෙනකොට ඩිග්‍රි ලෙවල් එකට ඉගෙන ගෙන ඉන්නෙ. OL AL සාමන්ය මට්ටමෙන් ගොඩ ගිහින්. හැබැයි ජොබ් වලට දැම්මම උන් කියන්නෙ 7500යි 10000 අනන් මනන් සොච්ච ගනන් දෙන්නම් කියල. හැබැයි මගෙ යලුවෙක් ඉන්නව cafe එකක් කරගෙන. උ එක මහ උනන්දුවකින් කරන්නෙත් නෑ. හැබැයි මිනිහ මාසෙට් 30ක් වත් රොල් කරගන්නව. මමත් ඔකට පට්ටම උදව් කරා එතකොට 50-60කට වඩා මම පොරට හදල දුන්න. ඇත්තටම මිනිහ OL එහෙමත් ෆේල්. ඒත් උ අනාත වෙලා නෑ.දියුනු වෙන්න ඔනෙ කරන එකම දේ තමා පොඩි ගානක් මුලින් සෙට් කර ගන්න එක. අනික ඔය නාකි කියවන රැකියා සුරක්ශිතතාවය රජයෙ පැන්ශන් ඔව්ව ගැන හිත හිතා හිටියොත් කවදාවත් දියුනු වෙන්න බෑ. පාරට බහින්නම ඔනෙ

    :):):):)
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    Patta kollek aaaaaaaaaaaaaaaaa
    Good luck machan.

    thnx mchn

    :) :)

    එල මචන්... ගොඩක් දේවල් දැන ගත්ත.... එල කිරි.... ඉදිරි ගමනට සුභපතනව... එකෙන්ම:):)

    thnx mchn.els

    elss
     
    slrocks

    Junior member
  • Nov 22, 2011
    440
    8
    18
    good post machoooo.gud luck
    print shop ekak patan ganna min kiyak vitara athe thiyenna onada ban?pc eka nathuwa
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    good post machoooo.gud luck
    print shop ekak patan ganna min kiyak vitara athe thiyenna onada ban?pc eka nathuwa

    mekai mchn
    rent ekata shop ekak aran nam karanna inne kade rent eka anuwa tama
    normally 3 months-6months-12 months wage keymoney illanawa
    3 month ekak set karaganna
    podi kadayak nam 5000 ta 7000 ta wage set wei
    mula maasa tikat athin ne run karanna wenne
    keymoney 3 months (5000x3) + rent/palaweni maase sure athin thamaa (5000) + elect n water bills (~3000) + printer (5000) + cables plugs bulbs (2000) + putu mesa gedarin ganna beriye + shop eke nama register karanna @ pradeshiya lekam karyalaya (1500) + shop eke nama digital priting walin karaganna (~4000) = 35 000 k wage

    oya gaana adu wedi wenna puluwan mchn