දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

vhe9092

Member
Mar 17, 2011
235
50
0
ප්‍රින්ට් ෂොප්

මචන් උබේ ප්‍රින්ට් ෂොප් එකේ වැඩ කොහොමද, මමත් ප්‍රින්ට් ෂොප් එකක් දාන්න හිතන් ඉන්නේ. එත් මම මේ ෆීල්ඩ් එකට අලුත් නිසා පොඩ්ඩක් උදවු කරනවද.කලර් ප්‍රින්ට් අවුට් අඩුවට ගහන්න පුලුවන් ප්‍රින්ටර්ස් මොනවද? ඩුප්ලෝ ප්‍රින්ට් ගන්න හොඳ මැශින් මොනද. මගේ ලග ලොකු ගානක් අතේ නැ. ලක්ෂ 2 කින් විතර ප්‍රින්ට්ටස් දෙකම ගන්න පුලුවන් වේවිද?අ.. තව ඩුප්ලෝ ප්‍රින්ටර් එක කලර් එකක් කීයක් වෙනවද.පුලුවන්නම් උබේ ෆොන් නම්බර් එක කරනවද..
උබනම් සිරාම සිරා පොරක්.උබට ජයෙන් ජය වෙන්න ඔනි........
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    11.gif
     

    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    නියමයි මචෝ ලිපිය. ගොඩ දෙනෙක්ට දැනගන්න දේවල් තියනවා.
    මගේ ගමත් රත්නපුරේට ලඟ වුනාට මැණික් පැත්තට යන්න හිතුනෙ නෑ මචෝ.
    +