ප්රින්ට් ෂොප්
මචන් උබේ ප්රින්ට් ෂොප් එකේ වැඩ කොහොමද, මමත් ප්රින්ට් ෂොප් එකක් දාන්න හිතන් ඉන්නේ. එත් මම මේ ෆීල්ඩ් එකට අලුත් නිසා පොඩ්ඩක් උදවු කරනවද.කලර් ප්රින්ට් අවුට් අඩුවට ගහන්න පුලුවන් ප්රින්ටර්ස් මොනවද? ඩුප්ලෝ ප්රින්ට් ගන්න හොඳ මැශින් මොනද. මගේ ලග ලොකු ගානක් අතේ නැ. ලක්ෂ 2 කින් විතර ප්රින්ට්ටස් දෙකම ගන්න පුලුවන් වේවිද?අ.. තව ඩුප්ලෝ ප්රින්ටර් එක කලර් එකක් කීයක් වෙනවද.පුලුවන්නම් උබේ ෆොන් නම්බර් එක කරනවද..
උබනම් සිරාම සිරා පොරක්.උබට ජයෙන් ජය වෙන්න ඔනි........

Ela