දියේ ගිලී මියයැම් අවමකරගැනීමට දරණ මේ උත්සහය ව්‍යාප්ත කරගැනීමට සහය දෙන්න සහොදරවරැනි. මේ YouTube Channelය මගින් පිහිනීම(Swimming) වගේම ජලයේ ජීවිතඅාරක්්ෂාව(Lifesaving), ප්‍රථමාදාර (first aid) සියලුදේවල් ඉගැන්වීමට බලාපොරාත්තු වන අතර.
ඊට අමතරව ,
1. අඩු ආදායම් පවුල් වල ළමයින්ට හෝ මුළු පවුලටම නොමිලේ ඉගැන්වීම.
2. වයස් බේදයකින් තොරව ඔ්නැම කෙනෙකුට සහබාගී විය හැකි නොමිලේ පවත්වන වැඩමුළු.
යන වැඩසටහන් ලංකාවේ මිනිසුන් අතරට ඉක්මණින් අරගෙන යන්න උදව්වන්න. බියගම පුදේශයෙන් පටන්අරන් ඒතනින් ඒහාටත් මෙම වැඩසටහන් ගෙනයාමට ඔබගේ Subscribes, Views, Likes, Shares සහ Comments මඟින් ලබාදිය හැකි සහය අපි අගය කරමු!

https://www.youtube.com/@SwimwithSaku