දියේ ගිලී මියයැම් අවමකරගැනීමට 🏊‍♂️🦺 දරණ මේ උත්සහය ව්‍යාප්ත කරගැනීමට සහය දෙන්න සහොදරවරැනි 🙏

Status
Not open for further replies.

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    දියේ ගිලී මියයැම් අවමකරගැනීමට දරණ මේ උත්සහය ව්‍යාප්ත කරගැනීමට සහය දෙන්න සහොදරවරැනි. මේ YouTube Channelය මගින් පිහිනීම(Swimming) වගේම ජලයේ ජීවිතඅාරක්්‍ෂාව(Lifesaving), ප්‍රථමාදාර (first aid) සියලුදේවල් ඉගැන්වීමට බලාපොරාත්තු වන අතර.
    ඊට අමතරව ,
    1. අඩු ආදායම් පවුල් වල ළමයින්ට හෝ මුළු පවුලටම නොමිලේ ඉගැන්වීම.
    2. වයස් බේදයකින් තොරව ඔ්නැම කෙනෙකුට සහබාගී විය හැකි නොමිලේ පවත්වන වැඩමුළු.
    යන වැඩසටහන් ලංකාවේ මිනිසුන් අතරට ඉක්මණින් අරගෙන යන්න උදව්වන්න. බියගම පුදේශයෙන් පටන්අරන් ඒතනින් ඒහාටත් මෙම වැඩසටහන් ගෙනයාමට ඔබගේ Subscribes, Views, Likes, Shares සහ Comments මඟින් ලබාදිය හැකි සහය අපි අගය කරමු! 🙏💙
    https://www.youtube.com/@SwimwithSaku

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මං ඒත් බැලුවා මිනිස්සු බේරගන්න ආන්ඩුවටවත් නැති උවමනාව මොකක්ද කීලා🤔
    වැඩේ නරකද ඉතිං bro ?? කීයක් මැරෙනවද බන් පීනන්න දන්නෙ නැතුවයි. නොදන්න වතුරකට පැනලයි. ලංකාවටම ඒකයි!! :D
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩේ නරකද ඉතිං bro ?? කීයක් මැරෙනවද බන් පීනන්න දන්නෙ නැතුවයි. නොදන්න වතුරකට පැනලයි. ලංකාවටම ඒකයි!! :D
    මට පැහැදිලිව තේරෙනවා උඹේ අනුකම්පාව. මිනිස්සු බේරගන්න ඕනනං ඔයිට වැඩිය හොඳයි පාරේ යන විදිය ඉගැන්නුවනං. වතුරට වඩා ගොඩබිම මැරෙනවා මිනිස්සු.
    😊

    මගේ අදහස මිනිස්සු මයිනෝ නොකර ඇත්ත කියල ජීවත් වුනාම හරි ලස්සනයි. කිරියෙන් මීට වඩා උදව්වක් හම්බෙන්නත් තිබුනා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    කාලෙක ඉඳන් සබ් හොයනව.

    images
    ප්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කාලෙක ඉඳන් සබ් හොයනව.

    images
    ප්
    පීනන්න උගන්නන කොච්චර චැනල් තියෙනවද බං. අපි පීනන්න ඉගෙනගන්න කාළේ කෝච්ට ගාන දුන්නේ නැත්තං තාමත් ගොඩ පීනන්නේ. දැන් වීඩ්යෝ බලනකොට තමයි තේරෙන්නේ කොච්චර හොඳට ටෙක්නික්ස් ටික උගන්නල තියෙනවද කියල. තේරුමක් දන්නේ නැතිව ඒ දවස්වල කියන එක කරාට දැන් තමයි ඒවයේ හේතු දන්නේ.
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මට පැහැදිලිව තේරෙනවා උඹේ අනුකම්පාව. මිනිස්සු බේරගන්න ඕනනං ඔයිට වැඩිය හොඳයි පාරේ යන විදිය ඉගැන්නුවනං. වතුරට වඩා ගොඩබිම මැරෙනවා මිනිස්සු.
    😊

    මගේ අදහස මිනිස්සු මයිනෝ නොකර ඇත්ත කියල ජීවත් වුනාම හරි ලස්සනයි. කිරියෙන් මීට වඩා උදව්වක් හම්බෙන්නත් තිබුනා.
    උබ ඔ්න ඒකක් පැහැදිලිව හිතා ගනින් බන්. පාරේ යන ඒකයි පීනන ඒකයි දෙකක් බන්. පාරේ යන විදිය උගන්නන්න පොලිසිය ඉන්නවා උබ දන්නෙ නැද්ද ඒක?? කොහොමද බන් මිනිස්සු මයිනො කරන්නේ?? මමනන් දැකලා නැ කුරැල්ලො වුන මිනිස්සු. කියපන්කො ඉතිං මන් කිව්ව බොරැව මොකක්ද කියලා?? කිරියෙන් උදව් හම්බුනා බන්. හැබැයි මෙහෙම උදව්වක්මේ හම්බුන 1st time බන් මේ!! :lol:

    පීනන්න උගන්නන කොච්චර චැනල් තියෙනවද බං. අපි පීනන්න ඉගෙනගන්න කාළේ කෝච්ට ගාන දුන්නේ නැත්තං තාමත් ගොඩ පීනන්නේ. දැන් වීඩ්යෝ බලනකොට තමයි තේරෙන්නේ කොච්චර හොඳට ටෙක්නික්ස් ටික උගන්නල තියෙනවද කියල. තේරුමක් දන්නේ නැතිව ඒ දවස්වල කියන එක කරාට දැන් තමයි ඒවයේ හේතු දන්නේ.
    Channels තියෙනවා බන්. ඒත් මන් කරන්න හදනදේ කරන Channel ඒකක්නන් මටහම්බුනේ නැ. අපිනන් ඉගෙනගත්තේ සල්ලි වලට නෙමේ බන්. සල්ලි තියෙන උන් ඒහෙම ඉගෙන ගන්න ඔ්නේතමා. අනික මන් coach කෙනෙක් නෙමේ lifeguard කෙනෙක් බන්.

    කාලෙක ඉඳන් සබ් හොයනව.

    images
    ප්
    ඒච්චර කාලයක් නැ බන් තාම Channel ඒක පටන් ගෙනත් මාසයක් වගේ!!:D

    Bump!!
    ------ Post added on Jul 17, 2025 at 4:34 PM
     
    Last edited:
    • Like
    Reactions: dilann

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    Report කරලා යුතුකම් ඉටු kara. Youtube higannonwa පේන්න බෑ

    Kiriye දැම්මා කියන්නේ අනිවා gema දෙනව මයි
     
    freepik

    Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    මට පැහැදිලිව තේරෙනවා උඹේ අනුකම්පාව. මිනිස්සු බේරගන්න ඕනනං ඔයිට වැඩිය හොඳයි පාරේ යන විදිය ඉගැන්නුවනං. වතුරට වඩා ගොඩබිම මැරෙනවා මිනිස්සු.
    😊

    මගේ අදහස මිනිස්සු මයිනෝ නොකර ඇත්ත කියල ජීවත් වුනාම හරි ලස්සනයි. කිරියෙන් මීට වඩා උදව්වක් හම්බෙන්නත් තිබුනා.
    කවුද බන් මේ? මොනාද බන් මේ මූ කියන්නේ මුට පිස්සුද? 😅

    Report කරලා යුතුකම් ඉටු kara. Youtube higannonwa පේන්න බෑ

    Kiriye දැම්මා කියන්නේ අනිවා gema දෙනව මයි
    තවත් ඒකෙක් 😅
    ------ Post added on Jul 17, 2025 at 4:47 PM

    කාලෙක ඉඳන් සබ් හොයනව.

    images
    ප්
    උබට Sub දෙන්න බැරිනන් තියාගනින් බන් 😅
    ------ Post added on Jul 17, 2025 at 4:48 PM

    Report කරලා යුතුකම් ඉටු kara. Youtube higannonwa පේන්න බෑ

    Kiriye දැම්මා කියන්නේ අනිවා gema දෙනව මයි
    පැහැදිලි ඉරිසියාව 😅
    ගහපන් බන් youtube ඒකට පිස්සු නැ නිකන් ඒන Reports වලට channel banned කරන්න. උබේ job ඒක මොකක්ද බන් උබ උෟට හිගන්නා කියන්න??
    ------ Post added on Jul 17, 2025 at 5:05 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    පැහැදිලි ඉරිසියාව 😅
    ගහපන් බන් youtube ඒකට පිස්සු නැ නිකන් ඒන Reports වලට channel banned කරන්න. උබේ job ඒක මොකක්ද බන් උබ උෟට හිගන්නා කියන්න??
    Kiriyata අලුත් ද ponnayo.
    මෙක youtube link ගැහුවට සාමාන්‍යයෙන් හැමෝම වගේ report කරන්ව

    ගොඩක් channel අපි ban කරවල තියනවා.
    තෝ විතරයි මෙතැන sub higanne.
    තෝ වගේ අහිකුණ්ඨික අඩු කුලේ උන්ට hariyana තැනක් නෙමෙයි ponnayo මෙක.
    තෝ වගේ higannonta දුන්නෙ අපි handi gawila යන්න ඔය බෙහෙත තමයි. ඒකයි උන් meke අඩු.
    Dannaththan denaganin
     
    freepik

    Junior member
  • Feb 23, 2021
    40
    11
    8
    Kiriyata අලුත් ද ponnayo.
    මෙක youtube link ගැහුවට සාමාන්‍යයෙන් හැමෝම වගේ report කරන්ව

    ගොඩක් channel අපි ban කරවල තියනවා.
    තෝ විතරයි මෙතැන sub higanne.
    තෝ වගේ අහිකුණ්ඨික අඩු කුලේ උන්ට hariyana තැනක් නෙමෙයි ponnayo මෙක.
    තෝ වගේ higannonta දුන්නෙ අපි handi gawila යන්න ඔය බෙහෙත තමයි. ඒකයි උන් meke අඩු.
    Dannaththan denaganin
    අනේ යකෝ නොදන්න දේවලි කියවන්න ඒපා.

    පොන්නයෝ ඒක්ක වාද ඔ්නේ නැ 😅

    මේක කියවපන් 👇.

    ⚠️ What Happens When a Channel Is Reported:​

    1. YouTube Reviews It Manually or Automatically
      • Reports don’t immediately result in punishment.
      • YouTube reviews the channel to see if it violates any of their Community Guidelines or Terms of Service.
    2. If the Channel Violates Rules:
      • YouTube may:
        • Remove videos
        • Issue a warning or strike
        • Demonetize the channel
        • Or in serious/repeated cases, terminate the channel
    3. If the Channel Does NOT Violate Rules:
      • Nothing happens.
      • YouTube ignores false or baseless reports. Just one or two reports won’t harm a clean channel.
    🛡️ So If Your Channel Is Safe:
    • Don’t worry — one report won’t hurt your channel if you follow the rules.
    • YouTube doesn’t punish channels without proper review.
    • False reporting is common, especially from jealous people or trolls. YouTube knows that.
     
    • Love
    Reactions: Syco90

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබට Sub දෙන්න බැරිනන් තියාගනින් බන් 😅
    උඹ හිතුවද අහුවෙන අහුවෙන එක සබ් කරන්න බොට වගේ වයර් ලූස් කියල. පීනන්න පුලුවන් උන්ට ඔන්ලයින් පීනන්න ඉගෙනගන්නද.
    අලුත ඇවිත් සද්දෙ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,072
    8,403
    113
    Kotahena
    උඹ හිතුවද අහුවෙන අහුවෙන එක සබ් කරන්න බොට වගේ වයර් ලූස් කියල. පීනන්න පුලුවන් උන්ට ඔන්ලයින් පීනන්න ඉගෙනගන්නද.
    අලුත ඇවිත් සද්දෙ.
    Me huththage සද්දෙ balapanko මෙතැන spam කරලා higanawa madiwata.

    Muta padam ugannamu hodata :lol:
    Enawa ponnaya copy paste ussagena :lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,573
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Me huththage සද්දෙ balapanko මෙතැන spam කරලා higanawa madiwata.

    Muta padam ugannamu hodata :lol:
    Enawa ponnaya copy paste ussagena :lol:
    ඔව් ඒකතමයි. ඌ හිතන් ඉන්නෙ මේකෙ උන් සබ් දෙන්න බැඳිල ඉන්නව කියල.
    සබ් හිඟල බැරිම තැන සබ් එන්නෙ නැතිකොට ෆේක් බස්සල බනිනව මරු ගෝතයො.
    ඔය niche සබ් 1k ගහන්නවත් මූට බැරිවෙයි.
     
    • Haha
    • Wow
    Reactions: Syco90 and Tramadol
    Status
    Not open for further replies.