දිරියෙන් ජීවිතය ජයගත් මිනිසා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    දිරියෙන් ජීවිතය ජයගත් මිනිසා

    මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනී ඔබ යුද්ධය ඉවර කරන්න හොද නායකත්වයක් දුන්නා.. ඒකට අපි හැම දාටම ඔබට ගරැ කරනවා.. ඒකේ ආයේ කාථා දෙකක් නෑ.. හැබැයි ඒක කලේ ඔබ විතරක් නෙමේ ඒ සදහා සහයෝගය දුන්න රණවිරැවෝ සමග තවත් අය සිටියා... අපි ඒ හැම දෙමත් දන්නවා ...හැබැයි ඔබ තුමා මේ තාක් වෙනකම් යුද්ධය දිනපු ඒක විකුණගෙණ කැවා කියලාත් දන්නවා.. ඒ වගේම තමා රට යහපත් විදියට දියුණු කරලා හොද තැනකට ගෙන්න තිබුණ අවස්ථාව ඔබ තුමා පැහැර හැරියා... ඒකේ විපාක තමා අද විදින්න වේලා තියෙන්නේ... ඇයි ඔබ තුමාට හිතෙන්නේ නැත්තේ ඔබ තුමාත් මැරෙන මිනිහෙක් කියලා... ඒක ඒහෙම වුනා නම් ඔබ තමා මේ වාගේ දුප්පතුන්ව හුරාගෙනම කන්නේ නෑ... මිනිමරැවන්ව ආරක්ශා කරන්නේ නැ ...වංචාවට දුෂණයට ඉඩ දෙන්නේ නෑ... මේවාට විපාක ඔබට ගෙවන්නම වෙනවා... අද චන්ද්‍රිකාට වෙලා තියෙන දේ පේනවානේ.මෙ වගෙ හොරුයි කුඩුකාරයොයි අපෙ දඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් පොශනය කරවන එකට කවද හරි විදවන්න වෙයි ඔබ තුමාට :angry::angry:


    1455097_687428674631040_2144753236_n.jpg




    1462920_451938524912952_1312839238_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: westpra

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ආස්චර්ය..... උඹලත් ඔය වගේ සතෙන් සතේ ඉතුරු කරලා දියුණු වෙන්න බලපල්ලා අනුන්ට ඉරිසියා නොකර........ :P
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ආස්චර්ය..... උඹලත් ඔය වගේ සතෙන් සතේ ඉතුරු කරලා දියුණු වෙන්න බලපල්ලා අනුන්ට ඉරිසියා නොකර........ :ඵ්[/QUOඨ්E]
    …
    :D:D:D

    දැන් හිතෙනව බල්ලෙක් උනානම් කියල...
    :eek:
    …