දිරිය කාන්තාවක්

කොළඹ කාන්තා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අහවර කර ස්කොට්ලන්තයට සංක්‍රමණය වන එක්තරා ශ්‍රී ලාංකික දැරියක් පසු කලෙක ඉතිහාස ගත වෙනවා ලෝකයේ පලමු වරට සමුද්‍ර ක්ෂීරපායින් පිලිබඳ ආචාර්ය උපාධිය ලබා ගත් පලමු ශ්‍රී ලාංකික කාන්තාව වෙමින්..
උතුරු ඉන්දියන් සාගරයේ නිල් තල්මසුන් අධ්‍යයනය පිලිබඳ ඔබ අසා ඇති නම් ආචාර්ය Asha De Vos යන නම හුරුපුරුදු ඇති..
මෑතකදී BBC සඟරාව විසින් සිදු කල සමීක්ෂණයකදී ලෝකයට වඩාත්ම බලපෑමක් සිදු කල හැකි කාන්තාවන් 100 දෙනාගෙන් 23 වෙනියා ලෙස ඇයව නම් කරනවා..
අන්තර්ජාතිකව ක්ෂෙත්රයේ ඉතා කීර්තිමත් චරිතයක් වන ඇය ගැන මං මුලින්ම දුටුවේ මානසිකව ඉතාම පීඩිත වෙලා ඉන්න අවස්ථාවක..
රැකියාවත් සමඟ උසස් අධ්‍යාපනයට වෙලාව සොයා ගන්නට නොහැකිව අතරමග නැවතෙන්නට යද්දි කුමක් කරම්දෝයි ලතවෙවී හිටපු මට ඇය දුටුවම හිතුනෙ සාමාන්‍ය ශිෂ්‍යයාවකගේ ඉඳලා අර මහා සාගරය
කාර්යාලය කරන් ඉන්න කාන්තාවගේ තැනට එන්න ඇය කොපමණ කැපකිරීමක්, උත්සාහයක් දරන්නට ඇතිද කියලා..
ඇයගේ කතාව අර දුර්වල මනසට උත්තේජනයක්, පෙළඹවීමක් ලබා දුන්නා.. 

කාන්තාවකට යා හැකි දුර සීමාවක් නැහැ..
ඔවුන් මහ සයුර පමණක් නොවෙයි අභ්‍යාවකාශයත් තරණය කර අවසන්..
මේ සටහන කියවන ඔබ සතුව ඇති දරා ගැනීමේ හැකියාව, ධෛර්යය, කැපවීම නිසි පරිදි යොමු කරොත් ඔබට කොයිතරම් දුර යා හැකිදැයි දන්නවාද??
ඔබ එක මට්ටමකින් එහාට ඉගෙනීම නතර කරලා නම්, ආයෙත් පටන් ගන්න..
ඔබ තවමත් ප්‍රමාද නැහැ.. නොකර සිටිනවාට වඩා ප්‍රමාද වී හෝ ආරම්භ කිරීම ඉතා අගෙයි.. ඉගෙනීම කාලයකට සීමා වෙන් නැහැ.. ජීවිතය කාලයම අපි කරන්නේ ඉගෙන ගන්න එක.. ඔබට ප්‍රශ්න ඇති.. විවාහක නම්.. දරුවො ඉන්නවා නම්.. ආර්ථික අවහිරකම්.. කාලය සොයා ගැනීම.. කම්මැලිකම.. මේ එකී නොකී හැම අවුලක්ම නැති කරන මැජික් එකක් තියෙනවා ඔබ ලඟ..
#ආසාව
තමන් ඉගෙන ගන්න දේට ආසා නම් ආදරෙයි නම් ඔබව එ් subject එකෙන් fail කරන්න මොන ජගතෙක්ට වත් බැහැ..
ඉතිං යන මඟ දිග වුනාට කමක් නැහැ, වේගය අඩු උනාට කමක් නැහැ.. වැදගත් වෙන්නෙ අවසාන ප්රතිඵලයයි..

ගත්තෙ fb Entrepreneur of srilanka
මේ වගෙ ඔයගොල්ලොත් සාර්තක වෙලානම් ආපු බාධක මග හැරගෙන ගමන ගිය හැටි දෙම්මොත් වටිනවා අනික් අයට
ජයවේවා