දිරිය දියණි

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    e unata meke dala thiyenne The Great Merchant kiyalane bn.

    ade machan math dan thama eka hariyata dakke. kalin mun(FB fan page hadana
    eun) dala thibbe yi san eke image :growl::growl:. dan rupavahini site eke soon on
    kiyala dala thiyenne yi san nemei. The Great Merchant thama diriya diyani kiyala
    yanne. :angry::angry::angry:

    mata waradila ban. :baffled::baffled:

    okata wada mata nam yi san supiri kathawak. :(
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Neil-Patrick-Harris-Gun-to-Head.gif

    not this shit again:dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Geosang Kim Man Deok
    거상 김만덕
    (
    Merchant Kim Man Deok / Colossus Kim Man Deok / The Great Merchant)
    230px-Great_Merchant-poster.jpg

    මේ කතාව නරකම එකක් වෙන්න බෑ..
    මොකද MBC එකේ Dong Yi යනකොට සෙනසුරාදා ඉරිදා
    ඒ අඩුව පුරවන්න KBS එකෙන් හදපු කතාව තමා
    Merchant Kim Man Deok (The Great Merchant) කියන්නේ..
    600full-mi--yeon-lee.jpg

    Lee Mi Yeon (main actress)

    A Company Man (2012) එකේ තමා
    මෙයාව
    (Su-yeon) මම අන්තිමටම දැක්කේ.
    මේ වෙද්දි රන් වෙච්ච අනික් කතාවල අවු 22කේ 23 (දොං යී) අය ඇක්ට් කරද්දි අවු 38ක් කෙනෙක් වත් මේන් රෝල් එකට ආවා.
    (පරණ තුරුම්පුවක් ගැහුවා වගේ) මෙයයි ලී යන්ග් ඊ (චංගුමී) දෙන්නම එක වසයේ.එක රේන්ජ් එකේ දෙන්නෙක්..:sorry::sorry:

    වටිනම දේ තමා කවුරු හරි මේන් රෝල් එකක් යම් කතාවක ගත්තොත් මිනිස්සු ගොඩක් ඇඳ බැඳ ගත්ත කතාවක් නම් එයා ආයේ සෑහෙන්න කාලෙකට වෙන ඩ්‍රාමා එකකට ප්‍රධාන චරිතයක් කරන්න යන්නේ නෑ හෝ කාලෙකට රංගනයෙන් ඉවත් වෙනවා.මොකද ප්‍රේක්ෂකයෝ යම් කාලයක් යනකන් ඒ චරිතෙට ආදරේ කරනවා.
    (මෙහේ වගේ නෙමෙයි එහේ ඩ්‍රාමා එක ඉවර වෙනකොට ඒ ගෘහ භාණ්ඩ,ආලේපන කොණ්ඩා සැරසිලි සමහරු ප්ලාස්ටික් ස`ජරි හිටන් හොයන් යන ගානට.. ඩ්‍රාමා එකක් එක්ක බැ‍ඳෙනවා..):yes::yes::yes:

    ඒත් ඔය රජ කතා සෙට් වල කැරකෙන්නේත් එකම නලුවෝ සෙට් එකක්
    වෙලාවට කවුන්ට් එක 1,500 ක් වගේ ඉන්න නිසා හොඳා
    ලංකාව වගේ 100ට අඩු ගානක් උනා නම් ඕවා බල්ලෙක්ට ගනන් ගන්නේ නෑ..

    හොඳටම බැලුවොත් තේරෙයි ඔය කතා තුනේම සුලු චරිත වලට
    ඉන්න නලු නිළියෝ අපිට හුරු පුරුදු කට්ටිය කියලා..
    ඩේ-ජන්-ගෙයුම්,දොං-යී,ඉල්ජිමේ,වගේම මේ කතාවෙත්
    එහෙම පිරිසක් ඉන්නවා.
    :yes::yes: Example

    OhYeonSeo.jpg

    Oh Yeon Seo මෙයා තමා
    දෝං යී එකේ ඉන්-වොන් බිසව විදියට අන්තිමට ආවේ..

    But She is not the main roll (ලී -වුන්) විදියට මේ කතාවේ ඉන්නවා..

    1187035_141563429386755_2138674005_n.jpg

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070

    ඉන්වොන් nwew neda diriya diyani:confused:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මායාවරුනෙගේ ලෝකය (Holy Pearl) Download කරගන්න තැනක් තියෙනව නම් දාන්නකො. youtube එකේ එකක වත් Eng sub නෑනෙ.. two weeks බලන්නෙ මොකෙන්ද? Eng sub තියෙනවද?

    gooddrama.net :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉන්වොන් nwew neda diriya diyani:confused:

    OhYeonSeo.jpg

    ඔව්.. ඉන් වොන් Oh Yeon Seo (26) ප්‍රධාන චරිතය නෙමෙයි..
    මේ කතාවේ
    සුලු චරිතයකට (ලී -වුන්) ඉන්නවා...

    180px-Lee_Mi_Yeon.jpg

    Lee Mi Yeon (41) තමා ප්‍රධාන චරිතය

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Koliwood,bollywood,hollywood filmඅපට එපා thread [A Company Man (2012) - R T M]

    A Company Man (2012)

    250px-A_Company_Man-p1.jpg

    Director: Lim Sang-yoon
    Editor: Nam Na-yeong
    Cast: So Ji-sub, Lee Mi-yeon

    (2012) රිලීස් උන මේ ‍ෆිල්ම් එක IMDB සටහනෙත්
    6.5/10 ක රේටින්ස් අගයක මේ වෙද්දි ඉන්නවා..

    කතාවේ විදියට ඔවුන් කුලියට මිනී මරන්නන්..
    වැඩේ ප්‍රොෆෙෂනල් විදියටම කරනවා.

    ඉතින් මෙයාලගේ තනි තනියෙන් වැඩ කිරීමක් නෑ. (ect...)
    ආයතනයක් විදියට රෙජිස්ර් වෙලා තමා මේ වැඩේ කරන්නේ.
    (ect...)
    මේ කතාව ඇතුළෙත් පොඩි ආදර කතාවක් යනවා.
    උගුරට හොරා බෙහෙත් කන විදියට.
    කතාවේ ප්‍රධාන චරිත දෙක තුළ
    දිරිය දියණියට පණ පොවන
    Lee Mi-yeon වගේම
    Always
    කතාවේ දොං යී :-)love: Han Hyo Joo :love:) හා
    රංගනයේ යෙදුන
    So Ji-sub ඔහු මෙහි ප්‍රධාන චරිත නීරූපණය කරනවා.

    ලාවට ජේම්ස් බොන්ඩ් පැත්තත් ගෑවිලා යන විදියට හදපු දර්ශනත් තියෙනවා
    :P:P:P:P
    (ඒත් චා කරන් නෑ....)

    ඉතින් ‍ෆිල්ම් එක Download කරන් බලන්න ආස කට්ටියට
    වගේම තවත් විස්තර දැන ගන්න කැමති කට්ටියට
    For
    ~ More Details ~

    ත්‍රෙඩ් එකට යන්න.
    :yes::yes:තවත් ‍ෆිල්ම් ගැන දැන ගන්න..:yes::yes:
    බා-ගත කලොත් බලලා ෆීඩ් බැක් එකක් දෙන්න
    ටොරට් එක සීඩ් කරන්න..

    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මායාවරුනෙගේ ලෝකය (Holy Pearl) Download කරගන්න තැනක් තියෙනව නම් දාන්නකො. youtube එකේ එකක වත් Eng sub නෑනෙ.. two weeks බලන්නෙ මොකෙන්ද? Eng sub තියෙනවද?

    The Great Merchant Kim Man Deok (2010) 720p Complete (38.21 GB)
    බා ගත කරන්න නම් Asia torrents ලගේ රෙජිස්ටර්
    වෙන්න ඕන සහෝ..
    මම නම් බා ගන්න තරමක දැන් ටී.වී සීරිස් හිටන්
    එකෙන් බාගෙන බලන්නේ..
    :baffled::baffled::baffled:

    Download

    aBrjP.jpg