දිරිය දියණි

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඇයි මේ දුලා විතරක්. පුතාල බල්ලෝ ගානට දාල :eek: :growl:
    පිරිමි සේරම දිරිය සෙට් එකනේ ගැනු මොඩයිනේ එකෙක් ෆෝම් වෙද්දී ඉතින් කතා හදනවා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    The Great Merchant Kim Man Deok (2010) 720p Complete (38.21 GB)
    බා ගත කරන්න නම් Asia torrents ලගේ රෙජිස්ටර්
    වෙන්න ඕන සහෝ..
    මම නම් බා ගන්න තරමක දැන් ටී.වී සීරිස් හිටන්
    එකෙන් බාගෙන බලන්නේ..
    :baffled::baffled::baffled:

    Download

    aBrjP.jpg

    elakiri saho. aniwa supirima site ekak. eth lankawe internet walata dala thiyana wata kadolu ekka kohoma owa hithe hatiyata bannada ban. dukai. dukata adenawa :(
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    Geosang Kim Man Deok
    거상 김만덕
    (
    Merchant Kim Man Deok / Colossus Kim Man Deok / The Great Merchant)
    230px-Great_Merchant-poster.jpg

    මේ කතාව නරකම එකක් වෙන්න බෑ..
    මොකද MBC එකේ Dong Yi යනකොට සෙනසුරාදා ඉරිදා
    ඒ අඩුව පුරවන්න KBS එකෙන් හදපු කතාව තමා
    Merchant Kim Man Deok (The Great Merchant) කියන්නේ..
    600full-mi--yeon-lee.jpg

    Lee Mi Yeon (main actress)

    A Company Man (2012) එකේ තමා
    මෙයාව
    (Su-yeon) මම අන්තිමටම දැක්කේ.
    මේ වෙද්දි රන් වෙච්ච අනික් කතාවල අවු 22කේ 23 (දොං යී) අය ඇක්ට් කරද්දි අවු 38ක් කෙනෙක් වත් මේන් රෝල් එකට ආවා.
    (පරණ තුරුම්පුවක් ගැහුවා වගේ) මෙයයි ලී යන්ග් ඊ (චංගුමී) දෙන්නම එක වසයේ.එක රේන්ජ් එකේ දෙන්නෙක්..:sorry::sorry:

    වටිනම දේ තමා කවුරු හරි මේන් රෝල් එකක් යම් කතාවක ගත්තොත් මිනිස්සු ගොඩක් ඇඳ බැඳ ගත්ත කතාවක් නම් එයා ආයේ සෑහෙන්න කාලෙකට වෙන ඩ්‍රාමා එකකට ප්‍රධාන චරිතයක් කරන්න යන්නේ නෑ හෝ කාලෙකට රංගනයෙන් ඉවත් වෙනවා.මොකද ප්‍රේක්ෂකයෝ යම් කාලයක් යනකන් ඒ චරිතෙට ආදරේ කරනවා.
    (මෙහේ වගේ නෙමෙයි එහේ ඩ්‍රාමා එක ඉවර වෙනකොට ඒ ගෘහ භාණ්ඩ,ආලේපන කොණ්ඩා සැරසිලි සමහරු ප්ලාස්ටික් ස`ජරි හිටන් හොයන් යන ගානට.. ඩ්‍රාමා එකක් එක්ක බැ‍ඳෙනවා..):yes::yes::yes:

    ඒත් ඔය රජ කතා සෙට් වල කැරකෙන්නේත් එකම නලුවෝ සෙට් එකක්
    වෙලාවට කවුන්ට් එක 1,500 ක් වගේ ඉන්න නිසා හොඳා
    ලංකාව වගේ 100ට අඩු ගානක් උනා නම් ඕවා බල්ලෙක්ට ගනන් ගන්නේ නෑ..

    හොඳටම බැලුවොත් තේරෙයි ඔය කතා තුනේම සුලු චරිත වලට
    ඉන්න නලු නිළියෝ අපිට හුරු පුරුදු කට්ටිය කියලා..
    ඩේ-ජන්-ගෙයුම්,දොං-යී,ඉල්ජිමේ,වගේම මේ කතාවෙත්
    එහෙම පිරිසක් ඉන්නවා.
    :yes::yes: Example

    OhYeonSeo.jpg

    Oh Yeon Seo මෙයා තමා
    දෝං යී එකේ ඉන්-වොන් බිසව විදියට අන්තිමට ආවේ..

    But She is not the main roll (ලී -වුන්) විදියට මේ කතාවේ ඉන්නවා..

    1187035_141563429386755_2138674005_n.jpg

    මචන් මේකත් ඈත්ත කතාවක්ලු නේද බන්.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන් මේකත් ඈත්ත කතාවක්ලු නේද බන්.

    ඔව් මේකත් ඇත්ත කතාවක්..ඒ නිසා මේ කතා වලට මිනිස්සු මාර ආදරෙයි..මේ චරිත වලට මාරම ගරුත්ත්වයක් තියෙන්නේ..ඒක ඒ නලු නිළියෝ විසින් පළුදු නොවෙන්න සිදු කරන නිසා මිනිස්සු තවත් ආදරෙයි...

    Dae Jan Geum
    කතාවේ ශූටින්ස් වලට සමහර දුෂ්කර පළාත් වලට යනකොට චන්ගුමී දැක්කම මිනිස්සු දුවගෙන ඇවිත් කියනවලු..එයාලගේ නලලට ඔළුවට අත තියෙන්න ලෙඩ සුව කරන්න පුලුවන් කියලා..
    Le Young ae "එහෙම වෙන්නේ නෑ.. මම සාමාන්‍ය නිළියක් විතරයි.මට එහෙම ප්‍රාතිහාර්‍යක් නෑ" කියුවම මිනිස්සු අහිංසක විදියට හිනා වෙලා.."නෑ ඔයාට ඒ බලය තියෙනවා"..කියනවලු..
    ඒ එක උදාහරණයක්..

    :yes::yes::yes::yes::yes:
    11.gif
     
    :yes::yes::yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    කතාව හිතුවට වඩා හොදයි වගේ බන්. පළවෙනි කොටසින්ම මගේ හිතට ඇල්ලුවා.
    කලින් ඒවාට වඩා වෙනස් තේමාවක් තියනවා. වෙළදාම ගැන තමා කතාව යන්නේ වගේ.
    අභීත දියණි වගේම ආදර්ශමත් කතාවක් වෙයි කියලා හිතනවා.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව් මේකත් ඇත්ත කතාවක්..ඒ නිසා මේ කතා වලට මිනිස්සු මාර ආදරෙයි..මේ චරිත වලට මාරම ගරුත්ත්වයක් තියෙන්නේ..ඒක ඒ නලු නිළියෝ විසින් පළුදු නොවෙන්න සිදු කරන නිසා මිනිස්සු තවත් ආදරෙයි...

    Dae Jan Geum
    කතාවේ ශූටින්ස් වලට සමහර දුෂ්කර පළාත් වලට යනකොට චන්ගුමී දැක්කම මිනිස්සු දුවගෙන ඇවිත් කියනවලු..එයාලගේ නලලට ඔළුවට අත තියෙන්න ලෙඩ සුව කරන්න පුලුවන් කියලා..
    Le Young ae "එහෙම වෙන්නේ නෑ.. මම සාමාන්‍ය නිළියක් විතරයි.මට එහෙම ප්‍රාතිහාර්‍යක් නෑ" කියුවම මිනිස්සු අහිංසක විදියට හිනා වෙලා.."නෑ ඔයාට ඒ බලය තියෙනවා"..කියනවලු..
    ඒ එක උදාහරණයක්..

    Neil-Patrick-Harris-Gun-to-Head.gif