දිරි‍යෙන් ජයගත් මිනිස්සු ?

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වාසනාව වෙන්න ඇති,.
    උත්සාහය විතරක් තිබ්බාට හරියන්නෙත් නෑ. වාසනා ගුණය ආවහම කෙනෙක්ගේ ජීවිතයට නිකන්ම ආලෝකය
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අපේ පන්ති වල කෙල්ලෙක් උන්නා
    මේ දැන් මං ඒකිගේ මූණූපොතට ගියහම දැක්කේ
    ඒකි රුසියාවේ වෛද්‍ය පීඨයක

    මේකි එච්චර මීටරයකුත් නෙවෙයි

    බලපල්ලා සල්ලි බලේ
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අපේ පන්ති වල කෙල්ලෙක් උන්නා
    මේ දැන් මං ඒකිගේ මූණූපොතට ගියහම දැක්කේ
    ඒකි රුසියාවේ වෛද්‍ය පීඨයක

    මේකි එච්චර මීටරයකුත් නෙවෙයි

    බලපල්ලා සල්ලි බලේ


    ඇත්තෝ..කති බොති..සු*ති..බුදියති..
    නැත්තෝ..සු*ත ලෙවකා බලති..