දිලත් බැරි නොදිත් බැරි ණය

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    දිලත් බැරි නොදිත් බැරි ණය

    යනවා ණයට බඩු අරන්...:yes::yes:
    ඉක්මනටම දෙන්න රත්තරන්...:sorry::sorry:
    ඉල්ලුවාම මුන දික් කරන්...:shocked::shocked:
    මන් යන්නද කඩේ අස් කරන්..
    :no::no:

    මොනවා කරන්නද බන් ණයට නොදිත් බෑ දිලත් බෑ. ගන්න ගියාට පස්සේ ඉන්නේ අපි ණයට අරගෙන වගේ. මොකද කියන්නේ බ්ස්නස් කරන අය
     
    • Like
    Reactions: sat_12

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar511494_1.gif
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    yaluwanta hadissiyata kiyala deela 100000k withara enna tiyenawa. samahara ewa deela dan awrudu 5k withara wenawa. samaharu dan car aragena 3 wheel aragena eth mage 15000 , 20000 dhenna thamai salli naththe.
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මුදල් මිනිසුන් වෙනස් කරයි, ණයට ගනුදෙනු නම් තියාගන්න එපා, විශේෂයෙන් මේ දවස් වල