දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    උබලා ඇය් බුදියන් ඉන්නේ !
    අනගාරික ධර්මපාල තුමාගේ සිට ඥානසාර වෙනකන් හැම එකාම

    සිංහලයන්නි පෙරට වරෙව්,
    සිංහලයන්නි නැගිටියව්,
    සින්හලයනි අවදි වෙයව්,

    කියා කියා සින්හලයව කූද්දනවා. උබල නැගිටින්නෙත් නැහැ.
    දැන් උඹ තමයි නැගිටල හෙණටම සිංහල ජාතියට කරන්නෙ?

    නිකන් පලයන් බන් යන්න පව් නොදී....
    මෙතන සමහර උන් ඉන්නව අවුරුදු 20කට 30 කට කලින් අම්ම අරාබිය පැත්තෙ හිටපු...
    ඉතින් උන් සිංහල වෙන්නෙ කොහොමද??

    නිකන් පලයන් බන් යන්න පව් නොදී....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේ මාද්‍ය ආයතනය පහරදුන්නේ ඥානසාර හිමියන්ට නොවේ සිංහල බෞද්ධ ජනතාවටයි .
    මොරටුව ළමා නිවසේ ගබ්සා කටයුතු කරපු වෙලාවේ මේ වගේ ඒ පාදිලි උන්නාන්සේ ලත් ගෙන්නලා ප්‍රශ්න ඇහුවද ? ඒක යට ගහපු මැල්කම් රන්ජිත් උන්නාන්සේ ගෙන්නලා මොනවද කරේ …අගුලානේ පල්ලියට ගහපු තරුණයන් නිදහස් කරන්න කියල මැල්කම් උන්නාන්සේ කියනකොට පොලිසිය හෙවිල්ලක් බැලිල්ලක් නැතිව නිදහස් කරේ ඇයි ? ඒවා ගැන දිල්කා ප්‍රශ්න අහන්නේ නැද්ද ? තිස්සමහාරාමේ ළමයින් ලවා උරෝ මරපු පාස්ටර්ල ගෙනල්ල මේ වගේ ප්‍රශ්න අහන්න බැරි ඇයි ..?


    thumbsup.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    533314_445940795490222_180334001_n.jpg


    එම නාලිකාවෙන් ඈසිමට අපිටත් සදාචාරාත්මක ප්‍රශ්නයක් ඈත,,,මෙම සිදුවිම සදාචාරාත්මක තාව ගෑන ප්‍රශ්නයක් නොවන්නෙද???


    පසුගිය දිනකදී ප්‍රදර්ශනය කරන්නට අවුරුදු කුමරිය වැඩ තේරීමෙ සටහනකදී භික්ෂුන් වහන්සේගේ වටාපත් යොදා ගනිමින් නර්තනයක් සිදු කර අති අයුරු දැකගන්නට ලැබුණී. සිංහල ඛෙAෟද්ධයාගේ අනන්‍යතාවය සුරක්ෂිත කරන්නේ බෞද්ධ භික්ෂුවයි. 2550 වසරකටත් වඩා නොවෙනස් වූ ද පූජනීයත්වයෙන් ඉහළකොට සළකන එකම ඇඳුම් කට්ටලය එය බව නැවත නැවත කියන්නට අවැසි නොවේ. වටාපත, විජිනිපත නොහොත් අවන්පත යනු භික්ෂු ප්‍රතිරූපය සමග ගහට පොත්ත සේ බැඳී පවතින්නකි.



     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෑන්වත් තෙරුනාද මෙ මහ ලොකු සදාචාරය හොයන නාලිකාව හාමුදුරුවරුන්ගෙ සදාචාරය කොහොමද රෑක්කෙ කියලා ?????????

    උන්වහන්සේට බණින සිංහලයන්ට මම මේ කියන්නේ.උඹල හිතන්නේ හාමුදුරුවරු කරන්න ඕන බණ කියන එකයි භාවනා කරන එකයි විතරක් කියලනම්, එහෙම කලානම් අද ලංකාවෙ සිංහලුත් නෑ බෞද්ධයොත් නෑ ඔය තර්කය ගේන්න උඹලත් නෑ.සිංහල බෞද්ධයාට කරදරයක් වෙන හැම වෙලාවකම අතීතයේ ඉඳන් පෙරට ආවෙ හාමුදුරුවරු.



     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Onama agamakama pujaka thuman lage waradi thiyenawane. Api garu karanna ona aduwen waradi thiyena saha Vadiyen samajayata yahapathak karana Nayaka thumanla taya. A anuwa Chana sara himiyanta mama garu karami. Hethuwa athuma nirbithawa GAVAIN MARIMATA WIRUDDHAWA kriya karana nisa saha Mithaya drushtikain BUDDHISM walata karana vinasaya navathvimata try karana nisaya.
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මමනං ඔය කතාව කොහොමටවත් විශ්වාස කරන්නේ නෑ :D

    අහිංසකයෝ කීයක්නං වැලිකඩ ඉන්නවද බං. සමහරවිට හාමුදුරුවෝ එයාගෙ නම කැත කරන්න මේ වගේ දෙයක් කරාම ඒක නිහතමානීව බාරගත්ත වෙන්න බැරි නැද්ද?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    kauda ban rata jathiya wenuwen hada naganne.
    ubalata therena tharama thama, mata kiyapanko oya hada nagala mechchara kalekata karapu deyak gena.

    mewa serama deshapalan weda, badu mila wedi karanna oni unama gannawa halal hari mokaka hari prashnayak adala.

    ubala wage harak ta mewa therenne nethi akata deiyangema pihitai


    මම ඉස්සරත් කිව්වා අදත් ඒ මතයෙම ඉන්නවා. බොදු බල සේනා වල ඉන්න හැම දෙනාගෙම ක්‍රියාවන් අනුමත කිරීමක් මම කරන්නේ ‍නෑ. නමුත් හැමදාම කියනවා වගේ බොදු බලසේනා වගේ සංවිධාන මේ රටට අවශ්‍ය බවනම් අපි හැමෝම පිළිගන්න ඕනේ. මොකද මේ‍ ‍රටේ කාටත් හොරා සිද්ධ වෙන අන්‍යආගමීකරණය ව්‍යාප්තවාදය හොදට ඇස් දෙකෙන් දැකපු කෙනෙක් විදිහට ඒක කියන්නම ඕනේ. අපි මිතුරෝ සැලකිය යුතු ප්‍රමාණයක් යුද්ධෙ කාලේ ස්වෙච්ජාවෙන් යුද්ධය නිසා අසරණ වෙච්ච ඒ කාලේ මායිම් ගම්මාන කියලා හදුන්වපු ප්‍රදේශ වලට ගිහින් අපි ඇස් වලින් දැකපු දේවල් මේ හැමෝම දැක්කනම් කවුරැත් පුදුම වෙනවා. සිංහල බෙෘද්ධ ගම්මාන වටකරගෙන හිටපු NGO නඩ බුරැතු පිටින් ඒ මිනිස්සුන්ගේ අසරණ ක‍මෙන් අහිංසක කමෙන් ප්‍රයෝජන අරගෙන අන්‍යආගමීකරණය වපුරලා තියෙන විදිහ අපි ඇස් වලින් දැක්කා. ඒ වෙනකොට සංඛ්‍යා ලේඛන වල සදහන් වුනු විදිහට විවිධ ක්‍රිස්තියානි, මිෂනාරි කියා ගන්නා කල්ලි විතරක් 400 ගානක් ලංකාවේ ඔය ගම්මාන වල කදවුරැ බැදගෙන හිටියා.

    නැගෙනහිර ගත්තොත් ඒ පළාත් වල හිටපු බෙෘද්ධ අයට මුස්ලිම් පාලනාඅධිකාරයෙන් ලැ‍බුනේ කුඩම්මගේ සැලකිලි. බෙෘද්ධයින්ගේ ඉඩම් වල බලහත්කාරයෙන් මුස්ලිම් කොළනි බිහිකලා. ඉතින් මේවට අපේ අවස්ථාවදී කූට දේශපාලුවෝ ඇස් කන් පියාගෙන හිටියා මිසක කටක් ඇරලා කතා කලේ නෑ. දැන් යුද්ධයෙන් පස්සේ හරි යම් සංවිධානයක් හෝ කිහිපයක් මේ ‍පිළිබදව ඇත්ත කතා කරනවනම් ඒක ලොකු දෙයක්.

    මේ comment එක දාපු යාලුවා කියලා තියෙනවා බොදු බල සේනා කරපු කාර්්‍යයක් පෙන්නන්න කියලා. මම අහනවා බෙෘද්ධයෝ වශයෙන් උඹලාට අර මම ඉහත සදහන් කරපු දේවල් ගැන අවබෝධයක්වත් තියෙනවද ඒවා දැනගෙන හිටියද ?? මේ ළගදි අපි 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය සැමරැවා. බෙෘද්ධ රටක් වෙලා ඒ වෙනුවෙන් මොනවද අපි කලේ. නිකන් භක්ති ගීතයක් කියලා කූඩුවක් එල්ලුවට වැඩක් නෑ. අද තවමත් උතුරේ තමන්ගේ පාරම්පරික ඉඩම් අහිමි වෙලා යන එන අතක් නැතුව ඉන්න බෙෘද්ධයෝ රාශියක් ඉන්නවා. අඩුම ගානේ ඒ මිනිස්සුන්ට තමන්ගේ ඉඩමවත් ලබා දෙන්න මේ බෙෘද්ධ රටේ බෙෘද්ධ දේශපාලුවෝ කටයුතු කරලා නෑ. නමුත් දෙමළ අයට ඔවුන්ගේ මුල් ඉඩම් වගේම අලුත් ඉඩන් පවා පවරලා දීලා තියෙනවා. එහෙම බැලුවම බොදු බල සේනාවේ කිරම විමලජෝති හාමුදුරැවෝ සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් බම්බලපිටියේ සම්බුද්ධත්ව ජයන්ති මන්දි‍රය ඉදි කරලා බුද පුනරැදයට සුලුහෝ වශයෙන් දායක වුනා. විශාල දේශන ශාලා, රැස්වීම් ශාලා, විශාල බෙෘද්ධ පොත් සැලක් ඒකේ තියෙනවා. ඒ වගේම භාවනා වැඩසටහන්, දහම් වැඩසටහන් එයතුල ක්‍රියාත්මකයි.

    මට කියන්න ඕනේ මෙච්චරයි. සංවිධානයක් බිහිවුනාම එකේ සියලුම කාර්්‍ය භාරයන් වලට හැමෝටම 100% එකග වෙන්න බෑ. ඒක ලෝකේ කොහෙ තිබුනත් එකයි. උදාහරණයක් විදිහට ගත්තොත් තමන්ව කුස දරාගෙන හදපු අපි බුදුන්ට දෙවෙනි කොට සලකන අපේ අම්මත් එක්ක පවා සමහර විට ‍එ‍කග නොවන කාරණා තියෙන්න පුලුවන්. ඒක සාමාන්‍යයි නමුත් අපි බැලිය යුත්තේ සමස්ථ අරමුණ සහ ක්‍රියාවයි.
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    kauda ban rata jathiya wenuwen hada naganne.
    ubalata therena tharama thama, mata kiyapanko oya hada nagala mechchara kalekata karapu deyak gena.

    mewa serama deshapalan weda, badu mila wedi karanna oni unama gannawa halal hari mokaka hari prashnayak adala.

    ubala wage harak ta mewa therenne nethi akata deiyangema pihitai


    +2:yes:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    he wants to protect that Army Officer who involved the incidents, so he got the blame proving
    that he has got drunk otherwise that officer could loose his job + has to go to civil court & military court.
    He mentioned that he has to act that way to divert main attention out of main story.



    There is another monk always gets blame behalf of villages as that village under threat of muslims. So whatever happened he will lead
    the front getting all the blames to save the villages.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes: hariyata hari..........sinhala jathiya babala nemeine..........

    mata anith thiyana prashne thamai wijathika balawega. koheda mewa thiyenne. mewa lankawata witharak erehiwa thiyana ewada. me balawega enne lankawe inna sinhala baudda ayata witharada, ehema nathnam lankawe inna demala muslim christiani ayatath podui da.

    eka ehema nam lankawa chineta plug wenakota eka indiawata sapekshawa eyalata wijathika balapamak nevei da. ethakota lankawa anith ratawalata wiruddawa balapam karanne nadda.

    lankawata wiruddawa pita ratawala aya plan gahanna ape rata loka balawegayak da. loka arthiketa balapam karana ratak da. sinhala bauddayo loka mattamen anith agam walata tharjanayak da.

    ?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අද තියෙන්නේ මාද්‍ය ත්‍රස්තවාදයක්. මෑතක බිහි වෙච්ච බොහොමයක් පෞද්ගලික රුපවාහිනී හා එෆ්.එම් නාලිකා සිංහල බෞද්ධ විරෝධී විජාතික මතවාද වලට පක්ෂපාතියි. නමුත් උන් අපට පෙන්නන්නේ මද්‍යස්ථ කියලා, ඇත්තටම උන්ගේ මද්‍යස්ථ බව කියන්නේ බටහිර මතය. මේ විජාතික ගැති මාධ්‍ය ත්‍රස්තවාදය හැමවිටම අපේ සිංහල බෞද්ධ ජාතිකත්වයට පහර දෙන්න සූදානමක් ඇතුවයි ඉන්නේ. අප මෙතන තේරුම්ගතයුතු කාරනෙත් ඒකයි. මුන්ට පල්ලිවල පාස්ටර්ලගේ වැරදි පේන්නේ නැතිබවත් අපි මතක තියගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පාස්ටර් කෙනෙක් මෙහෙම සාකච්ඡාවට ආවනම් උන් ඒ අයගෙන් අහන්න ඕන මොනවද ඕන නැත්තේ මොන්වද කියල හොඳට තෝර බේරගෙන ඒ වැඩේ කරනවාhttp://creativecommons.org/licenses/by/3.0
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    මට කියන්න ඇත්තෙ මෙපනකි..ඔබ වහන්සෙ කුමක් කලත් මට කිසිම ප්‍රශ්නයක් නෑත,,මන්ද ඔබ වහන්සෙත් අප වන් තවම කෙලෙස් අත් නොහල කෙනෙක් නිසා...ඔබ අතින් වෑරදි සිදුවන්නට ඈත,,මෙ ලොකෙ වෑරදි නොකල මිනිහෙක් හොයා ගන්නට බෑරිය,,මට ඔබ වහන්සෙව ලොකයක් වටින්නෙය,,එ මක්නිසාද කියනවා නම් ඔබ වහන්සෙ අපෙ සි0හල ජාතිය,,ආගමෙ ආරක්ශාව වෙනුවෙන් කෑපිපෙනෙන්න මෙහෙයක් කරන බෑවිනි..මට ඔබ වහන්සෙගෙන් බලපොරොත්තු වීය යුත්තෙ එපමනකි,,,බොරු සුචරිත වාදි නොවි පඩික්කම් පුරො පුරො ඉන්න අයට වඩා ඔබ වහන්සෙ මට මුලු ලොකයක් වටි...මෙ රට ,ජාතිය වෙනුවෙන් තව තව හඩ නගන්න ඔබට ශක්තිය ලෑබෙවා..!


    :yes::yes:
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මට කියන්න ඇත්තෙ මෙපනකි..ඔබ වහන්සෙ කුමක් කලත් මට කිසිම ප්‍රශ්නයක් නෑත,,මන්ද ඔබ වහන්සෙත් අප වන් තවම කෙලෙස් අත් නොහල කෙනෙක් නිසා...ඔබ අතින් වෑරදි සිදුවන්නට ඈත,,මෙ ලොකෙ වෑරදි නොකල මිනිහෙක් හොයා ගන්නට බෑරිය,,මට ඔබ වහන්සෙව ලොකයක් වටින්නෙය,,එ මක්නිසාද කියනවා නම් ඔබ වහන්සෙ අපෙ සි0හල ජාතිය,,ආගමෙ ආරක්ශාව වෙනුවෙන් කෑපිපෙනෙන්න මෙහෙයක් කරන බෑවිනි..මට ඔබ වහන්සෙගෙන් බලපොරොත්තු වීය යුත්තෙ එපමනකි,,,බොරු සුචරිත වාදි නොවි පඩික්කම් පුරො පුරො ඉන්න අයට වඩා ඔබ වහන්සෙ මට මුලු ලොකයක් වටි...මෙ රට ,ජාතිය වෙනුවෙන් තව තව හඩ නගන්න ඔබට ශක්තිය ලෑබෙවා..!