දිල්කා_අනුර

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    90279751-1340783902777180-1676079208800976896-o.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඒ එකක් යකෝ උබල ගනන් දන්නේ නැද්ද බුරු පුතෝ.
    කොරෝනා එනකොට මේකේ එවුන මාරලතනී දෙන්නේ ගෑනු වගේ . (1) මුන් කියන විදියට ලංකාව Lock down කරන්න වෙන්නේ 2019 දෙසැම්බර් ඉදලා . ඔය lock down කරපු රටවලින් හොදට කොරෝනා බෝවෙලා තියෙන්නේ . (2) රටක් lock down කාරා කියලා බෝවෙන නතර කරන්න බැහැ ගොනෝ .

    1) ඒවගේ මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්නේ උඔලා වගේ උන්ම තමයි

    2) El Salvador කියන්නේ ලංකාව වගේ පොඩි රටක් ලෙඩේ එන්න කලිං lockdown කරා අද වෙනකං එක කොරෝනා ලෙඩෙක් වත් එහෙන් හම්බවෙලා නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1) ඒවගේ මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්නේ උඔලා වගේ උන්ම තමයි

    2) El Salvador කියන්නේ ලංකාව වගේ පොඩි රටක් ලෙඩේ එන්න කලිං lockdown කරා අද වෙනකං එක කොරෝනා ලෙඩෙක් වත් එහෙන් හම්බවෙලා නෑ

    අනේ ඇත්තට එහෙමද ඔයාල ආස..එහෙම කරන්ඩ බැනෙ මේක ශ්‍රි ලoකාව ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    1) ඒවගේ මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්නේ උඔලා වගේ උන්ම තමයි

    2) El Salvador කියන්නේ ලංකාව වගේ පොඩි රටක් ලෙඩේ එන්න කලිං lockdown කරා අද වෙනකං එක කොරෝනා ලෙඩෙක් වත් එහෙන් හම්බවෙලා නෑ

    1.El Salvador කොහේ තියෙන රටක්ද ගොනෝ .
    2.එහෙම නම් Lock Down කරලා නැති කොරෝනා හැදිල නැති රටවල් කීයක් තියෙනවද මේ ලෝකේ .

    නිකං මෝඩ කථා කියන්න එපා යකෝ
    උබේ ඔය මෝඩකම පොඩ්ඩක් අඩු කරගනින් . El Salvador වගේ නෙවෙයි ලංකාවට උබ අදින ජොකත් එන්නේ පිට රටින් . අත්‍යවශ‍ය බෙහෙත් උපකරණ වගේ මිලියන ගණනක් දේවල් රටට එන්න පරක්කු වෙනවා ගොනෝ ජෙප්පෝ Lock Down කරන්න කියන්නේ ආර්ථිකය වට්ටන්න මිසක් කොරෝනා හොඳ කරන්න නෙවෙයි.

    දැන් Lock Down කරන්න කියලා ඊළඟට මාරලතෝනි දෙන්න එපා රුපියල රුපියල කියලා
    මේ දැම්ම එකක් වැටිලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1931738
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    El Salvador කොහේ තියෙන රටක්ද ගොනෝ .එහෙම නම් Lock Down කරලා නැති කොරෝනා හැදිල නැති රටවල් කීයක් තියෙනවද මේ ලෝකේ . නිකං මෝඩ කථා කියන්න එපා යකෝ
    උබේ ඔය මෝඩකම පොඩ්ඩක් අඩු කරගනින් . El Salvador වගේ නෙවෙයි ලංකාවට උබ අදින ජොකත් එන්නේ පිට රටින් . අත්‍යවශ‍ය බෙහෙත් උපකරණ වගේ මිලියන ගණනක් දේවල් රටට එන්න පරක්කු වෙනවා ගොනෝ ජෙප්පෝ Lock Down කරන්න කියන්නේ ආර්ථිකය වට්ටන්න මිසක් කොරෝනා හොඳ කරන්න නෙවෙයි.

    :yes::yes: රට වහල දැම්මම රටේ බාගෙකට කන්ඩ නැති වෙනව ඒ මිනිස්සු සාගතේ තියල චන්ද කඩා ගන්ඩයි ගු ඇන් පි සහ ජෙපි බැල්ලිගෙ පුතාලට ඕන කරල තියෙනෙ, ඒවට ඉතින් අපි අහු වෙනවනම් බැරියැයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    :yes::yes: රට වහල දැම්මම රටේ බාගෙකට කන්ඩ නැති වෙනව ඒ මිනිස්සු සාගතේ තියල චන්ද කඩා ගන්ඩයි ගු ඇන් පි සහ ජෙපි බැල්ලිගෙ පුතාලට ඕන කරල තියෙනෙ, ඒවට ඉතින් අපි අහු වෙනවනම් බැරියැයි..

    ඔන්න රුපියල කඩන් වැටෙන්න පටන් අරං
    දැන් ආණ්ඩුවාවට ආදායම් නැති උනාම බදු වැඩි කරනවා කොහෙන් කොහෙන් හරි .

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර

    1.El Salvador කොහේ තියෙන රටක්ද ගොනෝ .
    2.එහෙම නම් Lock Down කරලා නැති කොරෝනා හැදිල නැති රටවල් කීයක් තියෙනවද මේ ලෝකේ . නිකං මෝඩ කථා කියන්න එපා යකෝ
    උබේ ඔය මෝඩකම පොඩ්ඩක් අඩු කරගනින් . El Salvador වගේ නෙවෙයි ලංකාවට උබ අදින ජොකත් එන්නේ පිට රටින් . අත්‍යවශ‍ය බෙහෙත් උපකරණ වගේ මිලියන ගණනක් දේවල් රටට එන්න පරක්කු වෙනවා ගොනෝ ජෙප්පෝ Lock Down කරන්න කියන්නේ ආර්ථිකය වට්ටන්න මිසක් කොරෝනා හොඳ කරන්න නෙවෙයි.

    self-quarantine කියලා දෙයක් තියනවා බං රටම සති 2ක් වැහුල තිබ්බම ස්ව්‍යං නිරෝධායනයක් සිද්ද වෙනවා. සිරිමාවෝගෙ කාලෙ හිටපු විදිය පුරුදු වැඩිහිටියො මේ ටිකේ ඉන්න විදිය පොඩි උන්ට කියලා දෙයි උඔ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. කොහොමහරි ඒකෙන් රටේ ඉන්න නාඳුනන රෝගීනුත් හොඳවෙලා හරි මැරිලා හරි අලුතින් රටට ලෙඩ්ඩු එන්නැති නිසා මේක ඉවරයක් වෙනවා. ඊට පස්සේ පුළුවන් හොඳ සූදානමකින් රටට අළුතින් එන අය ගැන පියවරක් ගන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    self-quarantine කියලා දෙයක් තියනවා බං රටම සති 2ක් වැහුල තිබ්බම ස්ව්‍යං නිරෝධායනයක් සිද්ද වෙනවා. සිරිමාවෝගෙ කාලෙ හිටපු විදිය පුරුදු වැඩිහිටියො මේ ටිකේ ඉන්න විදිය පොඩි උන්ට කියලා දෙයි උඔ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. කොහොමහරි ඒකෙන් රටේ ඉන්න නාඳුනන රෝගීනුත් හොඳවෙලා හරි මැරිලා හරි අලුතින් රටට ලෙඩ්ඩු එන්නැති නිසා මේක ඉවරයක් වෙනවා. ඊට පස්සේ පුළුවන් හොඳ සූදානමකින් රටට අළුතින් එන අය ගැන පියවරක් ගන්න.
    මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා
    ගොන් නම්බෝ Self-quarantine කියන්නෙයි LockDown කරනවා කියනෙයි දෙකක් . උබ දන්න Lock-Down එකක් නැහැ

    වචන දෙකේ තේරුමක් වත් දන්නේ නැතුව රටක් කරන හැටි කියලා දෙන්න හදන්නේ .​
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    උන් කිව්වනේ උන්ගේ සුනාමිය වෙලාවේ ස්වෙච්චා දාපු රතු තරුව සංවිධානය ඒ වෙනුවෙන් සාමුහික සැලසුමකට සහභාගී වෙන්න කැමති කියල. ඔය සල්ලි වැඩිම කතාව එන්නේ එදා ඉඳන් අද වෙනක ආපු හැම මන්ත්‍රී කෙනෙක්ගෙම පඩිය එකතු වෙච්ච හින්දා පක්ෂ ගිණුමේ. ඒ වගේම ඩොනේෂන්. නැත්නම් වෙන පක්ෂ වල එකෙක්ගේ වත්කම ඔයිට වැඩි බන්

    ඔය ජේප්පොන්ගේ රතු තරුවට කියපන්කෝ කෑ ගහන්නේ නැතුව ගිහිං නිරෝධායන මධ්‍යස්ථාන වල වැඩ කරන්න කියලා . ඕකුන් රතු තරුව පුකෙ ගහගෙන දුවන්නේ ගෙදර :lol::lol::lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    (1)මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා
    ගොන් නම්බෝ Self-quarantine කියන්නෙයි LockDown කරනවා කියනෙයි දෙකක් . උබ දන්න Lock-Down එකක් නැහැ

    වචන දෙකේ තේරුමක් වත් දන්නේ නැතුව රටක් කරන හැටි කියලා දෙන්න හදන්නේ .​

    1) ඔයා දන්න එකමදේත් ඕක විතරයි ඔයාට කියන්න තියෙන්නෙත් ඔච්චර තමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    1) ඔයා දන්න එකමදේත් ඕක විතරයි ඔයාට කියන්න තියෙන්නෙත් ඔච්චර තමයි
    ඕකට තමා කියන්නේ හිරෝ වෙන්න ගිහිං සිරෝ වෙනවා කියලා
    බොරුවට ලිස්සලා යන්න එපා නිකං පොර වෙන්න ඇවිල්ලා:lol::lol::lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ඕකට තමා කියන්නේ හිරෝ වෙන්න ගිහිං සිරෝ වෙනවා කියලා
    බොරුවට ලිස්සලා යන්න එපා නිකං පොර වෙන්න ඇවිල්ලා:lol::lol::lol:
    මං කියල තියන දේවල් තේරුම් ගන්න ඔයාට බුද්ධිය මදි තවත් ඔයා එක්ක වාද කරලා වැඩක් නෑ.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ඇත්තටම මෙහෙම පරිප්පු කතාවක් කියලද?

    අඩුවූ ඉන්ධන මිල සහනය පරිප්පු සහ විදුලි බිලට දෙන්නැයි ජනපතිගෙන් උපදෙස්
    වැඩි විස්තර​

    http://sinhala.adaderana.lk/news/13...ප්පු-සහ-විදුලි-බිලට-දෙන්නැයි-ජනපතිගෙන්-උපදෙස්