ඒ එකක් යකෝ උබල ගනන් දන්නේ නැද්ද බුරු පුතෝ.
කොරෝනා එනකොට මේකේ එවුන මාරලතනී දෙන්නේ ගෑනු වගේ . (1) මුන් කියන විදියට ලංකාව Lock down කරන්න වෙන්නේ 2019 දෙසැම්බර් ඉදලා . ඔය lock down කරපු රටවලින් හොදට කොරෝනා බෝවෙලා තියෙන්නේ . (2) රටක් lock down කාරා කියලා බෝවෙන නතර කරන්න බැහැ ගොනෝ .
1) ඒවගේ මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්නේ උඔලා වගේ උන්ම තමයි
2) El Salvador කියන්නේ ලංකාව වගේ පොඩි රටක් ලෙඩේ එන්න කලිං lockdown කරා අද වෙනකං එක කොරෝනා ලෙඩෙක් වත් එහෙන් හම්බවෙලා නෑ
1) ඒවගේ මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන්නේ උඔලා වගේ උන්ම තමයි
2) El Salvador කියන්නේ ලංකාව වගේ පොඩි රටක් ලෙඩේ එන්න කලිං lockdown කරා අද වෙනකං එක කොරෝනා ලෙඩෙක් වත් එහෙන් හම්බවෙලා නෑ
El Salvador කොහේ තියෙන රටක්ද ගොනෝ .එහෙම නම් Lock Down කරලා නැති කොරෝනා හැදිල නැති රටවල් කීයක් තියෙනවද මේ ලෝකේ . නිකං මෝඩ කථා කියන්න එපා යකෝ
උබේ ඔය මෝඩකම පොඩ්ඩක් අඩු කරගනින් . El Salvador වගේ නෙවෙයි ලංකාවට උබ අදින ජොකත් එන්නේ පිට රටින් . අත්‍යවශය බෙහෙත් උපකරණ වගේ මිලියන ගණනක් දේවල් රටට එන්න පරක්කු වෙනවා ගොනෝ ජෙප්පෝ Lock Down කරන්න කියන්නේ ආර්ථිකය වට්ටන්න මිසක් කොරෝනා හොඳ කරන්න නෙවෙයි.

රට වහල දැම්මම රටේ බාගෙකට කන්ඩ නැති වෙනව ඒ මිනිස්සු සාගතේ තියල චන්ද කඩා ගන්ඩයි ගු ඇන් පි සහ ජෙපි බැල්ලිගෙ පුතාලට ඕන කරල තියෙනෙ, ඒවට ඉතින් අපි අහු වෙනවනම් බැරියැයි..රට වහල දැම්මම රටේ බාගෙකට කන්ඩ නැති වෙනව ඒ මිනිස්සු සාගතේ තියල චන්ද කඩා ගන්ඩයි ගු ඇන් පි සහ ජෙපි බැල්ලිගෙ පුතාලට ඕන කරල තියෙනෙ, ඒවට ඉතින් අපි අහු වෙනවනම් බැරියැයි..
1.El Salvador කොහේ තියෙන රටක්ද ගොනෝ .
2.එහෙම නම් Lock Down කරලා නැති කොරෝනා හැදිල නැති රටවල් කීයක් තියෙනවද මේ ලෝකේ . නිකං මෝඩ කථා කියන්න එපා යකෝ
උබේ ඔය මෝඩකම පොඩ්ඩක් අඩු කරගනින් . El Salvador වගේ නෙවෙයි ලංකාවට උබ අදින ජොකත් එන්නේ පිට රටින් . අත්‍යවශය බෙහෙත් උපකරණ වගේ මිලියන ගණනක් දේවල් රටට එන්න පරක්කු වෙනවා ගොනෝ ජෙප්පෝ Lock Down කරන්න කියන්නේ ආර්ථිකය වට්ටන්න මිසක් කොරෝනා හොඳ කරන්න නෙවෙයි.
self-quarantine කියලා දෙයක් තියනවා බං රටම සති 2ක් වැහුල තිබ්බම ස්ව්‍යං නිරෝධායනයක් සිද්ද වෙනවා. සිරිමාවෝගෙ කාලෙ හිටපු විදිය පුරුදු වැඩිහිටියො මේ ටිකේ ඉන්න විදිය පොඩි උන්ට කියලා දෙයි උඔ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. කොහොමහරි ඒකෙන් රටේ ඉන්න නාඳුනන රෝගීනුත් හොඳවෙලා හරි මැරිලා හරි අලුතින් රටට ලෙඩ්ඩු එන්නැති නිසා මේක ඉවරයක් වෙනවා. ඊට පස්සේ පුළුවන් හොඳ සූදානමකින් රටට අළුතින් එන අය ගැන පියවරක් ගන්න.
උන් කිව්වනේ උන්ගේ සුනාමිය වෙලාවේ ස්වෙච්චා දාපු රතු තරුව සංවිධානය ඒ වෙනුවෙන් සාමුහික සැලසුමකට සහභාගී වෙන්න කැමති කියල. ඔය සල්ලි වැඩිම කතාව එන්නේ එදා ඉඳන් අද වෙනක ආපු හැම මන්ත්‍රී කෙනෙක්ගෙම පඩිය එකතු වෙච්ච හින්දා පක්ෂ ගිණුමේ. ඒ වගේම ඩොනේෂන්. නැත්නම් වෙන පක්ෂ වල එකෙක්ගේ වත්කම ඔයිට වැඩි බන්



(1)මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා
ගොන් නම්බෝ Self-quarantine කියන්නෙයි LockDown කරනවා කියනෙයි දෙකක් . උබ දන්න Lock-Down එකක් නැහැ
වචන දෙකේ තේරුමක් වත් දන්නේ නැතුව රටක් කරන හැටි කියලා දෙන්න හදන්නේ .
ඕකට තමා කියන්නේ හිරෝ වෙන්න ගිහිං සිරෝ වෙනවා කියලා1) ඔයා දන්න එකමදේත් ඕක විතරයි ඔයාට කියන්න තියෙන්නෙත් ඔච්චර තමයි



මං කියල තියන දේවල් තේරුම් ගන්න ඔයාට බුද්ධිය මදි තවත් ඔයා එක්ක වාද කරලා වැඩක් නෑ.ඕකට තමා කියන්නේ හිරෝ වෙන්න ගිහිං සිරෝ වෙනවා කියලා
බොරුවට ලිස්සලා යන්න එපා නිකං පොර වෙන්න ඇවිල්ලා![]()
ඇත්තටම මෙහෙම පරිප්පු කතාවක් කියලද?