දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි
ඩිල්ශාන් ඔස්ට්‍රේලියාවත් එක්ක තුන්වෙනි එක්දින තරගයෙන් එක්දින ක්‍රිකට් දිවියටත් දෙවනි T20 තරගයෙන් පස්සෙ විස්සයි විස්ස ක්‍රිකට් ජිවිතෙටත් සමු දෙනවලු ... සමහරුන්ටනම් මේක සුබ ආරංචියක් වෙන්න ඇති ඒත් මටනම් එහෙම නෑ . සංගා මහෙලට වඩා ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ඩිල්ශාන් සෙවයක් කරා එත් ඒක නිහඩ සෙවයක් . ඒ විතරක් නෙවෙයි එදා ඉදන් ඩිල්ශාන් ආරම්භක පිතිකරුවා විදිහට ආවනම් අද සචින්ගෙ වාර්තා ගොඩක් ඩිල්ශාන් කඩලා . අපෙ ටීම් එකෙ හිටපු හොදම පන්දු රකින්නා . මම දැකපු හොදම සිව් ඉරියව් ක්‍රිඩකයා ( කඩුලු රකින්නෙක් විදිහටත් ක්‍රිඩා කරා ) . ඩිල්ශාන්ගෙ අඩුව අපෙ ටීම් එකට ගොඩක් දැනෙයි . අපෙ නිහඩ විරයානනි ඔබට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුබ පැතුම් . Will Miss You Dili