දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි

    oeRgGiV.jpg

    ඩිල්ශාන් ඔස්ට්‍රේලියාවත් එක්ක තුන්වෙනි එක්දින තරගයෙන් එක්දින ක්‍රිකට් දිවියටත් දෙවනි T20 තරගයෙන් පස්සෙ විස්සයි විස්ස ක්‍රිකට් ජිවිතෙටත් සමු දෙනවලු ... සමහරුන්ටනම් මේක සුබ ආරංචියක් වෙන්න ඇති ඒත් මටනම් එහෙම නෑ . සංගා මහෙලට වඩා ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ඩිල්ශාන් සෙවයක් කරා එත් ඒක නිහඩ සෙවයක් . ඒ විතරක් නෙවෙයි එදා ඉදන් ඩිල්ශාන් ආරම්භක පිතිකරුවා විදිහට ආවනම් අද සචින්ගෙ වාර්තා ගොඩක් ඩිල්ශාන් කඩලා . අපෙ ටීම් එකෙ හිටපු හොදම පන්දු රකින්නා . මම දැකපු හොදම සිව් ඉරියව් ක්‍රිඩකයා ( කඩුලු රකින්නෙක් විදිහටත් ක්‍රිඩා කරා ) . ඩිල්ශාන්ගෙ අඩුව අපෙ ටීම් එකට ගොඩක් දැනෙයි . අපෙ නිහඩ විරයානනි ඔබට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුබ පැතුම් . Will Miss You Dili
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,852
    113
    ලංකාවට ඩිල්ශාන් නැති පාඩුව ගොඩක් දැනේවි.
    ඒත් ඩිල්ශාන් දිගින් දිගටම ටීම් එකේ ඉන්න එකත් අනාගතයට හොඳ දෙයක් නෙවෙයි. පහුගිය කාලේ ඩිල්ශාන් හොඳට ප්ලේ කරෙත් නෑ. කැපිල්ල ඇවිල්ලා ටීම් එකෙන් හැලෙන්න ඉස්සෙල්ලා තමන්ම තීරණයක් අරගෙන නම්බු පිටින් ගෞරවාන්විත සමුගැනීමක් ලබන්න තරම් මොලයක් තිබ්බ එක ගැන සතුටුයි.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ලංකාවට ඩිල්ශාන් නැති පාඩුව ගොඩක් දැනේවි.
    ඒත් ඩිල්ශාන් දිගින් දිගටම ටීම් එකේ ඉන්න එකත් අනාගතයට හොඳ දෙයක් නෙවෙයි. පහුගිය කාලේ ඩිල්ශාන් හොඳට ප්ලේ කරෙත් නෑ. කැපිල්ල ඇවිල්ලා ටීම් එකෙන් හැලෙන්න ඉස්සෙල්ලා තමන්ම තීරණයක් අරගෙන නම්බු පිටින් ගෞරවාන්විත සමුගැනීමක් ලබන්න තරම් මොලයක් තිබ්බ එක ගැන සතුටුයි.

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    oeRgGiV.jpg

    ඩිල්ශාන් ඔස්ට්‍රේලියාවත් එක්ක තුන්වෙනි එක්දින තරගයෙන් එක්දින ක්‍රිකට් දිවියටත් දෙවනි T20 තරගයෙන් පස්සෙ විස්සයි විස්ස ක්‍රිකට් ජිවිතෙටත් සමු දෙනවලු ... සමහරුන්ටනම් මේක සුබ ආරංචියක් වෙන්න ඇති ඒත් මටනම් එහෙම නෑ . සංගා මහෙලට වඩා ශ්‍රි ලංකා ක්‍රිකට් වලට ඩිල්ශාන් සෙවයක් කරා එත් ඒක නිහඩ සෙවයක් . ඒ විතරක් නෙවෙයි එදා ඉදන් ඩිල්ශාන් ආරම්භක පිතිකරුවා විදිහට ආවනම් අද සචින්ගෙ වාර්තා ගොඩක් ඩිල්ශාන් කඩලා . අපෙ ටීම් එකෙ හිටපු හොදම පන්දු රකින්නා . මම දැකපු හොදම සිව් ඉරියව් ක්‍රිඩකයා ( කඩුලු රකින්නෙක් විදිහටත් ක්‍රිඩා කරා ) . ඩිල්ශාන්ගෙ අඩුව අපෙ ටීම් එකට ගොඩක් දැනෙයි . අපෙ නිහඩ විරයානනි ඔබට ඉදිරි කටයුතු සාර්ථක කරගැනීමට සුබ පැතුම් . Will Miss You Dili

    :yes::yes: එහෙනං සචින් පොන්ටින් සංගටත් වඩා උඩින් ඩිල්ෂාන්ගෙ නම කියවෙන්න තිබ්බ.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඩිලා ඉස්සර 6 ඩවුන් ඇවිත් 30-35ක් ගහලා අවුට් වෙනවා... පස්සේ මිනිහා බ්ලූම්ෆීල්ඩ් එකේ බලෙන්ම ඕපන් කරලා ගහලා පෙන්නලා ලංකා ටීම් එකේ ඕපන් කරන්න ගත්තේ... ඊට පස්සේ තමයි නැගලා ගියේ...

    හොද ටීම් ප්ලේයර් කෙනෙක්... ගේමට ගහන්නේ... කවදාවත් අතහරින්නේ නෑ..
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    patta talented ma player kenek :yes:

    godak posh nathi nisa wadiya lankawe kattiya katha kale naha.) A True legend in the game :)
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    Better than Mahela all the time (higher AVG, Higher SR, More 50s and 100s in fever matches)

    When considered only t20 and ODI He has played even better than Sanga in 2014 and 2015

    Always fought for the team and not to uplift own impression