දිල්ෂාන් ටෙස්ට් ඉනිම නතරකරයි!!!

numeric

Member
Jun 7, 2010
1,467
602
0
දිල්ෂාන් ටෙස්ට් ඉනිම නතරකරයි!!!

000_Par6312385.jpg

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන් ටෙස්ට් කි‍්‍රකට් පිටියට සමුදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව ඔහු හෙට (10) දිනයේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

වසර 1999 නොවැම්බර් මාසයේදී සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ දිල්ෂාන් මේ දක්වා තරග 87කට සහභාගී වී ලකුණු 5492ක් ලබාගෙන තිබේ.

මේ වන විට ටෙස්ට් ශතක 16ක් හා අර්ධ ශතක 23ක් ලබාගෙන ඇති ඩිල්ෂාන් අවසන් වරට ටෙස්ට් තරගයකදී ක්‍රීඩා කළේ පසුගිය මාර්තු මාසයේදී බංගලාදේශ කණ්ඩායමට එරෙහිවයි.
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් අපු හිස්තැනට දාන්න වෙන මොකෙක් දායිද නැහැ :sorry:

    ඔය හිස්තැනක කාලෙකට පිරවෙන්නේ නෑ බන් ..හරියට සනා / අරවින්ද ගේ තැන් හිස්වූනා වගේ :baffled: