දිල්හානි vs ජයිනි poll

ඔබගේ තේරීම

  • ජයිනි

    Votes: 44 23.0%
  • දිල්හානි

    Votes: 147 77.0%

  • Total voters
    191

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔය කිව්වේ ඉතින්..... උබ ඉතින් 2000 පස්සේ පොරක් වෙන්න ඇති.... :ROFLMAO: :ROFLMAO: :rofl: :rofl: :rofl: :rofl:
    ඕක ආවේ 2000-2004 වගේ. සබන් ad එකකට කියලා බාත් ටබ් එකේ හිටගෙන ෂවර් එකේ නාන ගමන් පොස් කරන එකක්...............
    බැලුවේ ටක ටක ටිකි ටිකි ගාල මොඩම් එකෙන් ඩයල් අප් කනෙක්ට් වෙලා ද කොහෙද 64kbps... :cool::cool::cool::cool:
    2000 න් පස්සේ පොරක්? මේ අකවුන්ට් එකම හැදුවේ 2011 පොන්ස්. එහෙම බැලුවොත් 6 වසරේදි මේක හදලා තියෙන්නේ. හරි හරි උබ හරි උබ මේකිගේ වැලක් බැලුවා
     
    • Haha
    Reactions: wqe123