දිලිත්ට ප්‍රහාරයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො දගලනව, බලුකම ජඩකම් පෙන්නනව, ඔහොම තමයි පොන්න ගුපියො,
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය එන්නෙ ඔතන වෙන ඒවා බලල ජනාධිපතියාට කේලම් කියන්න ඔතන වෙන දේවල්. ඔකා සමාව ඉල්ලන්නෙ නැතිව ගියේ එකයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,451
    86,718
    113
    ආශ්චර්යමත් රටක
    ගුපියො දගලනව, බලුකම ජඩකම් පෙන්නනව, ඔහොම තමයි පොන්න ගුපියො,

    ඇයි පොන්නයො කැලණි නයා දිලිත්ගෙ අම්මගෙ රෙද්ද අස්සෙද දැන්?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවුද බන් අර ගෑනී
    ආරාධනා කරලා
    අපහස කරන්න එපා කියන

    දිලිත්ගෙ හොර සොට් එකක්ද
    මෙමයි .. මල්ලේ
    මයිනාගේ හොර ෂොට් හැම තැනම. ඔය දිලිත් වගේ උන්.
    දිලිත් වගේ උන්ගේ හොර ෂොට් හැම තැනම. අර දෙරණේ නිව්ස් කියන්නේ චතුර
    චතුර වගේ උන්ගේ ෂොට් ඉන්නවා හැම තැනම. අර ට්‍රිප් පිස්සෝ ඉන්නේ.
    ඕක ට්‍රි එකක් වගේ යනවා. ඔය ට්‍රි එකේ කිසිම එකෙක්ට කිසිම ප්‍රශ්නයක් නැ
    ඉතින් කොමද බන් මයිනලා රටේ ප්‍රශ්න දන්නේ?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    ඌ ඉන්න හැටි බලපන්කො..පොඩි කාලේ මොන්ටිසෝරි ගිහින් නැද්ද කොහෙද.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මෙමයි .. මල්ලේ
    මයිනාගේ හොර ෂොට් හැම තැනම. ඔය දිලිත් වගේ උන්.
    දිලිත් වගේ උන්ගේ හොර ෂොට් හැම තැනම. අර දෙරණේ නිව්ස් කියන්නේ චතුර
    චතුර වගේ උන්ගේ ෂොට් ඉන්නවා හැම තැනම. අර ට්‍රිප් පිස්සෝ ඉන්නේ.
    ඕක ට්‍රි එකක් වගේ යනවා. ඔය ට්‍රි එකේ කිසිම එකෙක්ට කිසිම ප්‍රශ්නයක් නැ
    ඉතින් කොමද බන් මයිනලා රටේ ප්‍රශ්න දන්නේ?
    ලොකු හොරු පිරමීඩයක් නේද බ්‍රෝ . :(