දිලිත්ට ප්‍රහාරයක්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මෙමයි .. මල්ලේ
    මයිනාගේ හොර ෂොට් හැම තැනම. ඔය දිලිත් වගේ උන්.
    දිලිත් වගේ උන්ගේ හොර ෂොට් හැම තැනම. අර දෙරණේ නිව්ස් කියන්නේ චතුර
    චතුර වගේ උන්ගේ ෂොට් ඉන්නවා හැම තැනම. අර ට්‍රිප් පිස්සෝ ඉන්නේ.
    ඕක ට්‍රි එකක් වගේ යනවා. ඔය ට්‍රි එකේ කිසිම එකෙක්ට කිසිම ප්‍රශ්නයක් නැ
    ඉතින් කොමද බන් මයිනලා රටේ ප්‍රශ්න දන්නේ?
    ow oya tree eke un karanne maynawa murunga aththe thiyala unge wada karaganna eka
    mayna danatath hithan inne uge chanda laksha 69 thiynawa aragale karanne jeppo kiyala.. wate un kiyanneth ehemai
    chandaya awith guu yanakan ookatai pawle ewuntai aththa therenne naa..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලොකු හොරු පිරමීඩයක් නේද බ්‍රෝ . :(

    ඔව් ඉතින් ඕක නිසා තමා බන් මෙච්චර අරගල කරන්න වෙලා තියෙන්නේ. ඔය ගහේ මුල තමා වැල්ඩින් ඉන්නේ. උව ජනපති කමෙන් අයින් කල ගමන් ගහම වැටෙනවා. ඒ කියන්නේ ඔය ට්‍රි එකම හිරේ. ඉතින් ගහේ හැම කොලයක්ම ගැහෙ පැවැත්මට සපෝට් මේ වෙලේ :(
     
    • Sad
    Reactions: sakuntha1996

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ow oya tree eke un karanne maynawa murunga aththe thiyala unge wada karaganna eka
    mayna danatath hithan inne uge chanda laksha 69 thiynawa aragale karanne jeppo kiyala.. wate un kiyanneth ehemai
    chandaya awith guu yanakan ookatai pawle ewuntai aththa therenne naa..
    COrrection Mayina neme gota. mayina kiyanne 50 k deshapalane hitapu amu kapatiyek. pora ge dan mole wada na. eka wada kala nam machan me aragala karala hamarayi.
     
    • Like
    Reactions: sakuntha1996

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    COrrection Mayina neme gota. mayina kiyanne 50 k deshapalane hitapu amu kapatiyek. pora ge dan mole wada na. eka wada kala nam machan me aragala karala hamarayi.
    88.89 kale wage dan issili marili ba ban, jathyantharen balan inne
     
    • Love
    Reactions: HAneo