https://ibb.co/CHN6t08
ඕලෙවල් කාලෙ දවසක් විද්‍යාව ගුරුවරයා කිව්වා...ඇල්බට් අයින්ස්ටයින් කියලා තියනවාලු... "අපිට ආලෝකයේ වේගයෙන් ගමන් කරන්න පුළුවන් නම්...අපි කවදාවත් වයසට යන්නෙ නැහැ" කියලා ...මට මේක එච්චර තේරුනේ නැහැ.. මං පන්තිය ඉවර වෙලා සර් ගාවට ගිහින් ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා ඉල්ලා හිටියා... එතකොට සර් කිව්වා..." ඔයා ලොකු ඔරලෝසුවක් ළඟ ඉන්නවා කියලා හිතන්න... ඒකෙ වෙලාව තුනයි...ඔයා දැන් ඒකෙන් ඈතට අලෝකයේ වේගයෙන් විනාඩියක් ගමන් කරන්න...දැන් ආයෙ හැරිලා බලන්න ඔරලෝසුව දිහා...වෙලාව කියද? ...තුනයි ද?...තුනයි එකයි ද?....ඔයාට පෙන්නන වෙලාව තුනයි....මොකද ඔරලෝසුවෙ වදින ආලෝකයටත් නැවත ඔයා කරා පරාවර්තනය වෙන්න විනාඩියක් ගත වෙනවා ...එතකොට ඔයාට පේන්නෙ මීට විනාඩියකට කලින් තිබුන වෙලාව"...ඒ තමයි සර්ගෙ පැහැදිලි කිරීම...
ඒත් මං කවදාවත් මගේ ජීවිත කාලේ ඇතුළත මිනිස්සු ආලෝකය අභිබවා යයි කියලා හිතුවෙ නැහැ ...බලද්දි ඒකත් වෙලා ....ඒ පැහැදිලි කිරිම අනුව මේ වත්මන් රුසියානු ප්‍රහාරය ගිහින් එක්කො ගිහින් වදින්නෙ පැරණි යුක්රේනයට...නැත්තං යුක්රේනයට අද එල්ලවූ මේ ප්‍රහාරය එල්ල කරන්නෙ අනාගත රුසියාවෙන්...