දිලිත් ගෙ‌ පාදඩ‌ මාධ්‍ය හා ගොන් බයියෝ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් ඕක ඇවිල්ල පැරඩොක්ස් එකක්. කාලය කියන්නෙ දිග පලල උස වගේම හතර වෙනි මානය. උබට අනික් මාන තුන වෙනස් කරන්න පුලුවන් වගේම කාලයත් වෙනස් කරන්න පුලුවන්. ඒත් අපි ඇවිල්ල චතුර් මාන හෝ පන්ච මාන ජීවීන් නෙමෙයි. අපිට අනික් මාන තුන පෙනුනට කාලය කියන දේ මානයක් විදියට දකින්න බෑ. ඒ නිසා මනුස්සයකුට සරලව කාලය කියන දේ කියල දෙන්න බෑ. නමුත් ගනිතමය විදියට කාලයේ ඉස්සරහටත් පස්සටත් යන්න පුලුවන්. එහෙම කාලය ගලන විදිය ගැන තාමත් තර්ක තියෙනව.


    හරියටම හරි. අපිට කාලය කියන එක සෙන්ස් කරන්න පුළුවන්. එත් කාලයේ වෙනස් වීම් සහ බලපෑම් කියන එක නම් අපිට දකින්න බැ . කාලය ගලන විදිය ගැන තාමත් තර්ක තියෙනව. අනිවාර්යෙන්ම. මොකද මම දන්නවා ඊයේ කරන්ට් එක කපුවා කියල. ඒ කියන්නේ ඊයේ තිබ්බා කියන එක. හැබැයි ඊයේ ආලෝකේ වේගයෙන් පෘතුවිය වටේ ගිය එකෙක්ට කාලය ගිය විදිහ ගැන මට කිසිම සෙන්ස් එකක් ණෑ. එක්සේප්ට් උබ කිව්වා වගේ ගණිතමය විදිහට ඇරෙන්න(එකත් කෙස් ඔයි මම බයෝ කලේ :lol: )
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙනං මං කාලය අර්ථ දක්වගෙන ඉන්න විදිය වැරදිද? 😮 🤔



    එක හරි තියරියක් විදියට. නිරපේක්ෂ නොවෙන්නෙ කොහොමද කියන එක තාම පැහැදිලි නෑ. කාටවත් ඒක පෙන්නන්නත් බෑ. ආලෝකයේ වේගෙන් යන්න බැරි නිසා පෙන්නන්න බෑ කිව්වට ඇත්තටම ඒක පවතින්න බැරි දෙයක් නිසා කවදාවත් පෙන්නන්න වෙන එකක් නෑ කියලත් හිතන්න පුලුවන් නේ.
    ------ Post added on Mar 24, 2022 at 4:14 PM

    normal අපි use කරන එවයි relativity වෙනස්නේ ....
    එහෙම ගොඩක් ඒවා තියනවනේ theoretical physics එහෙම තමා ...
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකෙ අවුලක් තියෙනවා. ඔරලෝසුවෙන් මොකක් පෙන්නුවත් කාලය ගියේ නෑ කියන්න බෑනෙ. මට තාම තේරුම් ගන්න බැරි උන කන්සෙප්ට් එකක් තමයි කාලය නවතිනව කියන එක. මම ඒ ගැන study කරලත් නෑ හැබැයි.
    ඔය වගේ බරපතල දේවල් කල්පනා කරන්න එපා.. සල්ලි ප්‍රින්ට් කලාට උද්ධමනය වෑඩි වෙන්නේ නෑ වගේ සරල දේවල් තේරුම් ගන්න උත්සහා කරන්න
     
    • Love
    Reactions: shenat

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    277099359-10227118374007133-7700863506389620774-n.jpg
     
    • Haha
    Reactions: shenat

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ආලෝකයේ වේගයෙන් ගමන් කලොත් අපිට කිසිම දෙයක් පේන එකක් නෑ.
     
    • Like
    Reactions: HAneo